ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් 4:1

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:27
  • +2සාමු 2:8; 3:7
  • +2සාමු 17:2; එස්රා 4:4; යෙසා 13:7

2 සාමුවෙල් 4:2

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:2; 6:23
  • +යොෂු 9:17; 18:25

2 සාමුවෙල් 4:3

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 11:33

2 සාමුවෙල් 4:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 20:16
  • +2සාමු 9:3
  • +2සාමු 9:13; 1ලේක 8:34; 9:40
  • +1සාමු 29:1, 11

2 සාමුවෙල් 4:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:8; 3:7

2 සාමුවෙල් 4:6

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 4:2
  • +2සාමු 2:23; 3:27; 20:10

2 සාමුවෙල් 4:7

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 24:25; 33:24
  • +1සාමු 17:54; 31:9; 2රාජා 10:6; මාක් 6:28

2 සාමුවෙල් 4:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:10
  • +1සාමු 20:1, 33; 23:15
  • +1සාමු 18:11, 29; 19:2
  • +ද්වි 32:35; 2සාමු 22:48; රෝම 12:19

2 සාමුවෙල් 4:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:29; ගීතා 34:7
  • +ගීතා 71:23
  • +1සාමු 24:12; 26:25; 2සාමු 12:7
  • +1සාමු 20:3

2 සාමුවෙල් 4:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 1:2
  • +2සාමු 1:15

2 සාමුවෙල් 4:11

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 4:5; 1රාජා 8:32
  • +නික් 9:15; ගීතා 109:15
  • +උත් 9:6; නික් 21:12; ගණන් 35:16, 30

2 සාමුවෙල් 4:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 1:15; ගීතා 55:23
  • +ද්වි 21:22
  • +2සාමු 3:32

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 4:12සාමු 3:27
2 සාමු. 4:12සාමු 2:8; 3:7
2 සාමු. 4:12සාමු 17:2; එස්රා 4:4; යෙසා 13:7
2 සාමු. 4:22රාජා 5:2; 6:23
2 සාමු. 4:2යොෂු 9:17; 18:25
2 සාමු. 4:3නෙහෙ 11:33
2 සාමු. 4:41සාමු 20:16
2 සාමු. 4:42සාමු 9:3
2 සාමු. 4:42සාමු 9:13; 1ලේක 8:34; 9:40
2 සාමු. 4:41සාමු 29:1, 11
2 සාමු. 4:52සාමු 2:8; 3:7
2 සාමු. 4:62සාමු 4:2
2 සාමු. 4:62සාමු 2:23; 3:27; 20:10
2 සාමු. 4:72ලේක 24:25; 33:24
2 සාමු. 4:71සාමු 17:54; 31:9; 2රාජා 10:6; මාක් 6:28
2 සාමු. 4:82සාමු 2:10
2 සාමු. 4:81සාමු 20:1, 33; 23:15
2 සාමු. 4:81සාමු 18:11, 29; 19:2
2 සාමු. 4:8ද්වි 32:35; 2සාමු 22:48; රෝම 12:19
2 සාමු. 4:91රාජා 1:29; ගීතා 34:7
2 සාමු. 4:9ගීතා 71:23
2 සාමු. 4:91සාමු 24:12; 26:25; 2සාමු 12:7
2 සාමු. 4:91සාමු 20:3
2 සාමු. 4:102සාමු 1:2
2 සාමු. 4:102සාමු 1:15
2 සාමු. 4:112සාමු 4:5; 1රාජා 8:32
2 සාමු. 4:11නික් 9:15; ගීතා 109:15
2 සාමු. 4:11උත් 9:6; නික් 21:12; ගණන් 35:16, 30
2 සාමු. 4:122සාමු 1:15; ගීතා 55:23
2 සාමු. 4:12ද්වි 21:22
2 සාමු. 4:122සාමු 3:32
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 4:1-12

2 සාමුවෙල්

4 හෙබ්‍රොන්හිදී අබ්නේර් මිය ගිය බව+ සාවුල් රජුගේ පුත්‍රයා+ දැනගත් විට ඔහු අධෛර්යයට පත් විය.+ මුළු ඊශ්‍රායෙල් සෙනඟද එම ආරංචිය අසා කැලඹුණෝය. 2 සාවුල් රජුගේ පුත්‍රයාගේ භට පිරිස්+ භාරව හමුදාපතීහු දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගේ නම්, බානාහ් හා රේකාබ්ය. ඔවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයත් බෙයේරොත්හි වැසියෙකු වූ රිම්මොන්ගේ පුත්‍රයෝය. බෙයේරොත් නුවර+ පිහිටා තිබුණේ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ප්‍රදේශයේය. 3 බෙයේරොත්හි වැසියෝ ගිත්තායිම්+ නම් ස්ථානයට පලා ගියෝය. ඔවුහු අද දක්වාම විදේශිකයන් ලෙස එහි ජීවත් වන්නෝය.

4 සාවුල් රජුගේ පුත් යොනාතාන්ට+ පාද කොර වූ+ පුත්‍රයෙක් සිටියේය. ඔහුගේ නම මෙෆිබොෂෙත්ය.+ සාවුල් රජු සහ යොනාතාන් මිය ගොස් ඇති බව යෙෂ්‍රෙයෙල්+ සිට පණිවිඩය ලැබෙන විට ඔහු වයස අවුරුදු පහක දරුවෙකි. ඒ අවස්ථාවේදී ඔහුව බලාගත් තැනැත්තිය කලබල වී ඔහුව උසුලාගෙන එතැනින් පලා ගියාය. මෙසේ පලා යද්දී ඔහු වැටී ඔහුගේ පාද කොර විය.

5 එක් දිනක් බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයෝ වූ රේකාබ් සහ බානාහ් ඉෂ්බෝෂෙත්ගේ+ නිවසට ගියෝය. ඔවුහු ඔහුගේ නිවසට ගියේ දහවල් කාලයේදීය. ඒ අවස්ථාවේදී ඉෂ්බෝෂෙත් නිදාගෙන සිටියේය. 6 රේකාබ් සහ බානාහ්+ තිරිඟු ගන්න ආ මිනිසුන් මෙන් හැසිරෙමින් ගේ ඇතුළටම ගියෝය. ඉන්පසු ඔවුහු ඉෂ්බෝෂෙත්ගේ බඩට ඇන+ ඔහුව මරා දැමූහ. ඔවුන් කළ දේ කිසිවෙක් දුටුවේ නැත. 7 ඔවුහු ගෙට ඇතුල් වූ විට ඉෂ්බෝෂෙත් ඔහුගේ කාමරයේ නිදා සිටියේය. ඔවුහු ඔහුව මරා දැමූ+ පසු ඔහුගේ හිස කපා දැමුවෝය.+ ඉන්පසු ඔහුගේ හිස රැගෙන අරබා නිම්නය වෙත යන මාර්ගය දිගේ මුළු රාත්‍රිය පුරාම ඇවිදගෙන ගියෝය. 8 පසුව ඔවුහු ඉෂ්බෝෂෙත්ගේ හිස+ රැගෙන හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ගොස් මෙසේ කීවෝය. “අපේ ස්වාමීනි, මේ බලන්න! අපි ඔබව මරන්න සෙවූ+ ඔබේ සතුරාගේ+ පුතාගේ හිස කපා ගෙනාවා. අද යෙහෝවා දෙවි සාවුල්ගෙනුත් ඔහුගේ පුත් ඉෂ්බෝෂෙත්ගෙනුත් පළිගත්තා.”+

9 දාවිත් බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයන් වූ රේකාබ්ට සහ බානාහ්ට මෙසේ කීවේය. “සියලු දුක් කරදරවලින්+ මාව+ ගලවාගත්+ ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියේ මම කියන මේ දේ සත්‍යයක්.+ 10 මා ළඟට ඇවිත්, ‘සාවුල් රජු මිය ගියා’ කියලා කියූ කෙනාත්+ හිතුවේ ඔහු මට හොඳ ආරංචියක් ගෙනාවා කියලයි. නමුත් මම ෂික්ලග් නුවරේදී ඔහුව මරලා දැම්මා.+ ඔහු ගෙනා පණිවිඩයට මගෙන් ඔහුට ලැබුණු දීමනාව ඒකයි. 11 එසේනම් තමාගේම නිවසේ නිදාගෙන සිටි ධර්මිෂ්ඨ මිනිසෙක්ව මරලා දැමූ දුෂ්ටයන්ට+ ඊටත් වඩා වැඩියෙන් දඬුවම් කළ යුතු නැද්ද? ඉෂ්බෝෂෙත්ගේ ලේ වැගිරෙවූ නුඹලාව මම මරලා දාලා+ යුක්තිය ඉටු කරනවා.”+ 12 ඉන්පසු දාවිත් ඔවුන්ව මරා දමන ලෙස තම සේවකයන්ට අණ කළේය. ඔවුහුද ඔවුන්ව මරා+ ඔවුන්ගේ අත් පා කපා හෙබ්‍රොන්හි පොකුණ ළඟ ඔවුන්ගේ ශරීර එල්ලුවෝය.+ පසුව හෙබ්‍රොන්හි තිබූ අබ්නේර්ගේ සොහොන් ගෙයි ඉෂ්බෝෂෙත්ගේ හිස තැන්පත් කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න