ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය 11:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:27; 2ලේක 22:1
  • +2රාජා 8:26; 11:20; 2ලේක 21:6; 22:10; 24:7
  • +2ලේක 21:4; රෝම 1:29

2 රාජාවලිය 11:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 22:11
  • +2රාජා 12:1
  • +විනි 9:5; 2රාජා 8:19; ගීතා 27:5

2 රාජාවලිය 11:3

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 22:12; ගීතා 12:8; යෙසා 3:12; මලා 3:15; 1තිමෝ 2:12

2 රාජාවලිය 11:4

පාදසටහන්

  • *

    මූ.අ., “සියයකින් යුත් කණ්ඩායම් කෙරෙහි පත් කර සිටි ප්‍රධානීන්.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:9; 2ලේක 23:1
  • +2රාජා 11:15, 19
  • +1සාමු 8:11; 22:17; 2සාමු 18:19; 1රාජා 14:27
  • +1සාමු 18:3; 2රාජා 23:3; 2ලේක 15:12
  • +ද්වි 6:13; යෙරෙ 12:16; හෙබ්‍රෙ 6:16

2 රාජාවලිය 11:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:1

2 රාජාවලිය 11:6

පාදසටහන්

  • *

    යෙසොද් නම් හෙබ්‍රෙව් වචනයෙහි අර්ථය, ‘අත්තිවාරම’ වේ.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 23:5
  • +1රාජා 6:1

2 රාජාවලිය 11:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:4
  • +2ලේක 23:8

2 රාජාවලිය 11:10

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 23:9

2 රාජාවලිය 11:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:11; 2සාමු 15:1; 1රාජා 14:27
  • +නික් 40:6; 1රාජා 8:22; 2ලේක 4:1

2 රාජාවලිය 11:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:2; 2ලේක 23:11
  • +2සාමු 1:10; ගීතා 132:18
  • +නික් 25:21; 31:18
  • +1රාජා 1:38
  • +නික් 30:23; 1රාජා 1:39
  • +1රාජා 1:40; ගීතා 47:1
  • +1රාජා 1:34; ගීතා 72:15; දේශ 10:17

2 රාජාවලිය 11:13

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 23:12

2 රාජාවලිය 11:14

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:3; 2ලේක 34:31
  • +2ලේක 5:12
  • +1රාජා 1:40; හිතෝ 29:2
  • +2රාජා 11:1, 3
  • +2ලේක 23:13

2 රාජාවලිය 11:15

පාදසටහන්

  • *

    2රාජා 11:4හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:4; 2ලේක 23:9
  • +2ලේක 23:14

2 රාජාවලිය 11:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:1
  • +2ලේක 23:15
  • +උත් 9:6; නික් 21:12; ලෙවී 24:17; ගණන් 35:30

2 රාජාවලිය 11:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:25; 2සාමු 5:3
  • +ද්වි 5:3
  • +යොෂු 24:25
  • +2ලේක 23:16

2 රාජාවලිය 11:18

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:3
  • +ද්වි 7:25
  • +2ලේක 23:17
  • +ද්වි 13:5, 9
  • +2ලේක 23:18

2 රාජාවලිය 11:19

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 11:4, 15
  • +1රාජා 14:27
  • +2ලේක 23:20
  • +2සාමු 7:16; 1ලේක 29:23; යෙරෙ 17:25; 22:4

2 රාජාවලිය 11:20

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:10; 29:2
  • +2ලේක 23:21

2 රාජාවලිය 11:21

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 24:1
  • +2රාජා 11:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 11:12රාජා 9:27; 2ලේක 22:1
2 රාජා. 11:12රාජා 8:26; 11:20; 2ලේක 21:6; 22:10; 24:7
2 රාජා. 11:12ලේක 21:4; රෝම 1:29
2 රාජා. 11:22ලේක 22:11
2 රාජා. 11:22රාජා 12:1
2 රාජා. 11:2විනි 9:5; 2රාජා 8:19; ගීතා 27:5
2 රාජා. 11:32ලේක 22:12; ගීතා 12:8; යෙසා 3:12; මලා 3:15; 1තිමෝ 2:12
2 රාජා. 11:42රාජා 11:9; 2ලේක 23:1
2 රාජා. 11:42රාජා 11:15, 19
2 රාජා. 11:41සාමු 8:11; 22:17; 2සාමු 18:19; 1රාජා 14:27
2 රාජා. 11:41සාමු 18:3; 2රාජා 23:3; 2ලේක 15:12
2 රාජා. 11:4ද්වි 6:13; යෙරෙ 12:16; හෙබ්‍රෙ 6:16
2 රාජා. 11:51රාජා 7:1
2 රාජා. 11:62ලේක 23:5
2 රාජා. 11:61රාජා 6:1
2 රාජා. 11:92රාජා 11:4
2 රාජා. 11:92ලේක 23:8
2 රාජා. 11:102ලේක 23:9
2 රාජා. 11:111සාමු 8:11; 2සාමු 15:1; 1රාජා 14:27
2 රාජා. 11:11නික් 40:6; 1රාජා 8:22; 2ලේක 4:1
2 රාජා. 11:122රාජා 11:2; 2ලේක 23:11
2 රාජා. 11:122සාමු 1:10; ගීතා 132:18
2 රාජා. 11:12නික් 25:21; 31:18
2 රාජා. 11:121රාජා 1:38
2 රාජා. 11:12නික් 30:23; 1රාජා 1:39
2 රාජා. 11:121රාජා 1:40; ගීතා 47:1
2 රාජා. 11:121රාජා 1:34; ගීතා 72:15; දේශ 10:17
2 රාජා. 11:132ලේක 23:12
2 රාජා. 11:142රාජා 23:3; 2ලේක 34:31
2 රාජා. 11:142ලේක 5:12
2 රාජා. 11:141රාජා 1:40; හිතෝ 29:2
2 රාජා. 11:142රාජා 11:1, 3
2 රාජා. 11:142ලේක 23:13
2 රාජා. 11:152රාජා 11:4; 2ලේක 23:9
2 රාජා. 11:152ලේක 23:14
2 රාජා. 11:161රාජා 7:1
2 රාජා. 11:162ලේක 23:15
2 රාජා. 11:16උත් 9:6; නික් 21:12; ලෙවී 24:17; ගණන් 35:30
2 රාජා. 11:171සාමු 10:25; 2සාමු 5:3
2 රාජා. 11:17ද්වි 5:3
2 රාජා. 11:17යොෂු 24:25
2 රාජා. 11:172ලේක 23:16
2 රාජා. 11:18ද්වි 12:3
2 රාජා. 11:18ද්වි 7:25
2 රාජා. 11:182ලේක 23:17
2 රාජා. 11:18ද්වි 13:5, 9
2 රාජා. 11:182ලේක 23:18
2 රාජා. 11:192රාජා 11:4, 15
2 රාජා. 11:191රාජා 14:27
2 රාජා. 11:192ලේක 23:20
2 රාජා. 11:192සාමු 7:16; 1ලේක 29:23; යෙරෙ 17:25; 22:4
2 රාජා. 11:20හිතෝ 11:10; 29:2
2 රාජා. 11:202ලේක 23:21
2 රාජා. 11:212ලේක 24:1
2 රාජා. 11:212රාජා 11:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 11:1-21

2 රාජාවලිය

11 අහසියා රජුගේ+ මව වූ අතලියා+ තම පුත්‍රයා මිය ගිය බව දැනගත් වහාම රාජකීය පෙළපතට අයත් සියලුදෙනාවම මරා දැමුවාය.+ 2 නමුත් ඊට කලින් යෙහෝරම් රජුගේ දියණියද අහසියා රජුගේ සහෝදරියද වූ යෙහෝෂෙබා,+ මරණයට නියම වූ රජුගේ පුත්‍රයන් සිටින ස්ථානයට ගොස් අහසියාගේ පුත් යෙහෝයාෂ්ව+ එතැනින් රැගෙන ගියාය. ඇය දරුවාවත් ඔහුගේ කිරි මවවත් අතලියාට සොයාගැනීමට බැරි වන පිණිස යහන් සහිත ඇතුල් කාමරයකට ගෙන ගොස් සඟවා තැබුවාය.+ එබැවින් ඔහුගේ ජීවිතය බේරුණේය. 3 දරුවා අවුරුදු හයක් පුරා ඇය සමඟ යෙහෝවා දෙවිගේ ගෘහයේ ඇතිදැඩි වූයේය. ඒ කාලයේදී අතලියා දේශය පාලනය කරමින් සිටියාය.+

4 හත්වන අවුරුද්දේදී යෙහෝයාදා+ පණිවිඩ යවා, කාරීය ආරක්ෂක භටයන්ගේ+ හා පණිවිඩකරුවන්ගේ+ ප්‍රධානීන්ට* යෙහෝවා දෙවිගේ ගෘහයට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ඔවුන් එතැනට පැමිණි පසු යෙහෝයාදා, යෙහෝවා දෙවිගේ ගෘහයේදීම ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගෙන+ ඔවුන්ගෙන් දිවුරුම් ගත්තේය.+ පසුව ඔහු රජුගේ පුත්‍රයාව ඔවුන්ට පෙන්වා 5 ඔවුන්ට මෙසේ අණ කළේය. “ඔබ කළ යුත්තේ මෙයයි. කණ්ඩායම් තුනකට බෙදෙන්න. සබත් දවසේදී එක කණ්ඩායමක් ඇවිත් රජමාලිගාව+ හොඳින් මුර කළ යුතුයි. 6 තව කණ්ඩායමක් යෙසොද් දොරටුවත්*+ අනික් කණ්ඩායම පණිවිඩකරුවන් සිටින ස්ථානය පිටුපස තිබෙන දොරටුවත් මුර කළ යුතුයි. මෙලෙස ඔබ එක් එක් කෙනාගේ වාරය පැමිණෙන විට දේවමාලිගාව+ හොඳින් මුර කරන්න. 7 ඔබ අතරේ සිටින කණ්ඩායම් දෙකකට සබත් දවසේදී නිවාඩු ලැබෙනවා. නමුත් ඔවුන්ද රජතුමා වෙනුවෙන් යෙහෝවා දෙවිගේ ගෘහය මුර කළ යුතුයි. 8 එකිනෙකා තම තමාගේ ආයුධ අතට ගෙන රජතුමා වටා සිටිය යුතුයි. කවුරු හෝ මුරකාවල් කඩාගෙන ඇතුල් වෙන්න උත්සාහ කළොත් ඔහුව මරා දැමිය යුතුයි. රජතුමා යන එන විට ඔහු සමඟ ගමන් කරන්න.”

9 එම ප්‍රධානියෝ+ පූජක යෙහෝයාදා අණ කළ සියල්ල එලෙසම කළෝය. ඒ එක් එක් කෙනා තමන් යටතේ සේවය කළ අය අතරින් සබත් දවසේදී සේවය සඳහා පැමිණි අයවත්+ සබත් දවසේදී සේවයෙන් නිවාඩු ලැබූ අයවත් රැගෙන පූජක යෙහෝයාදාව හමු වීමට පැමිණියෝය. 10 එවිට පූජකයා, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු දාවිත් රජුගේ සියලු හෙල්ලද පලිස්ද ගෙන ඒවා එම ප්‍රධානීන්ට දුන්නේය.+ 11 පණිවිඩකරුවෝ+ තම තමාගේ ආයුධ අතට ගෙන දේවමාලිගාවේ දකුණු පැත්තේ සිට වම් පැත්ත දක්වා මුර කළෝය. ඔවුහු පූජාසනයත්+ දේවමාලිගාවත් අසල සිටි රජු වටා සිටියෝය. 12 එවිට පූජක යෙහෝයාදා, රජුගේ පුත්‍රයාව පිටතට ගෙනැවිත්+ ඔහුට ඔටුන්න පළඳවා+ ඔහුගේ හිසට ඉහළින් නීතිය සඳහන් ලියවිල්ල+ ඇල්ලුවේය. මෙසේ ඔවුහු, ඔහුව රජු ලෙස+ අභිෂේක කළෝය.+ ඔවුහු අත්පොළසන් ගසමින්+ හඬ නඟා, “රජතුමා දිගු කල් ජීවත් වේවා”+ කියා කීවෝය.

13 ඒ මේ අත දිව ගිය සෙනඟගේ ඝෝෂාව අතලියාට ඇසුණු විගස ඈ යෙහෝවා දෙවිගේ ගෘහයේ රැස්ව සිටි සෙනඟ වෙතට පැමිණියාය.+ 14 එවිට සිරිත් පරිදි රජතුමා කුලුන ළඟ සිටගෙන+ සිටින ආකාරයත් ප්‍රධානීන් සහ හොරණෑ පිඹින්නන්+ රජුව වට කරගෙන සිටින ආකාරයත් ඇය දුටුවාය. දේශයේ සිටි සියලු මිනිස්සු හොරණෑ ශබ්දය මැද ප්‍රීති වෙමින් සිටියෝය.+ එය දුටු අතලියා+ තම පිට වස්ත්‍ර ඉරාගනිමින්, “මෙය මහා කුමන්ත්‍රණයක්! මහා කුමන්ත්‍රණයක්”+ කියා කෑගැසුවාය. 15 එවිට පූජක යෙහෝයාදා, යුධ සේනාව භාරව සිටි ප්‍රධානීන්ට*+ මෙසේ අණ කළේය. “මුරකාවල් මැදට ඇවිත් සිටින ඇයව පිටතට රැගෙන යන්න. ඇයව බේරගන්න යමෙක් ආවොත් ඔහුව කඩුවෙන් මරා දමන්න!”+ මන්ද, “යෙහෝවා දෙවිගේ ගෘහයේදී ඇයව මරන්න එපා” කියා ඔහු කලින්ම පවසා තිබිණ. 16 එබැවින් ඔවුහු ඇයව අල්ලාගෙන රජමාලිගාවේ+ අශ්ව දොරටුව අසලට+ ගෙන ගොස් එතැනදී ඇයව මරා දැමුවෝය.+

17 පසුව රජු+ ඇතුළු සෙනඟ හා යෙහෝවා දෙවි අතර+ ගිවිසුමක් ඇති කිරීමට යෙහෝයාදා පියවර ගත්තේය.+ එම ගිවිසුමට අනුව සැමදා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට ඔවුහු පොරොන්දු වූහ. රජු සහ සෙනඟ අතරත් ගිවිසුමක් ඇති කිරීමට ඔහු පියවර ගත්තේය.+ 18 ඉන්පසු දේශයේ වැසියෝ සියලුදෙනා බාල්ගේ දේවාලයට ගොස් පූජාසන කඩා දමා+ එහි තිබුණු බාල් රූප සියල්ල සුනුවිසුනු කළෝය.+ බාල්ගේ පූජකයා වූ මත්තාන්වද+ ඒ පූජාසන ඉදිරිපිටම මරා දැමුවෝය.+

පසුව පූජකයා යෙහෝවා දෙවිගේ ගෘහය බලාගැනීමට අධිපතීන්ව පත් කළේය.+ 19 ඔහු රජතුමාව යෙහෝවා දෙවිගේ ගෘහයේ සිට රජමාලිගාවට ගෙන ඒම සඳහා සියයකින් යුත් කණ්ඩායම් කෙරෙහි පත් කර සිටි අධිපතීන්වද කාරීය ආරක්ෂක භට පිරිසවද+ පණිවිඩකරුවන්වද+ දේශයේ සියලු වැසියන්වද රැස් කළේය. ඉන්පසු ඔවුහු රජතුමාව පණිවිඩකරුවන්ගේ දොරටුවෙන් රජමාලිගාවට ගෙන ආවෝය.+ රජතුමා සිංහාසනයේ හිඳගත්තේය.+ 20 දේශයේ සියලුදෙනා මේ ගැන සතුටු වූහ.+ ඒ වන විට රජමාලිගාව අසල අතලියාව මරා දමා තිබිණ.+ නගරය පුරාම සාමකාමී වාතාවරණයක් පැවතිණ.

21 යෙහෝයාෂ් රජකමට පත් වන විට+ ඔහුගේ වයස අවුරුදු හතකි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න