ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය 13:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:26; 9:27
  • +2රාජා 11:2, 21
  • +2රාජා 10:30
  • +2රාජා 10:35

2 රාජාවලිය 13:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15
  • +1රාජා 14:16
  • +1රාජා 12:28; 13:33

2 රාජාවලිය 13:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:17; ද්වි 6:15; 7:4; ගීතා 7:11; හෙබ්‍රෙ 12:29
  • +1රාජා 19:17; 2රාජා 8:12
  • +2රාජා 13:24

2 රාජාවලිය 13:4

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:6; 10:10; 2ලේක 33:13; ගීතා 78:34
  • +ද්වි 4:7; ගීතා 50:15; 65:2; 1යොහ 5:14
  • +උත් 31:42; නික් 3:7; විනි 10:16; 2රාජා 14:26

2 රාජාවලිය 13:5

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:27
  • +ගීතා 130:4

2 රාජාවලිය 13:6

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:29; 17:21
  • +1රාජා 16:26
  • +ද්වි 7:5; 1රාජා 14:15; 16:33

2 රාජාවලිය 13:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:32
  • +ආමො 1:3
  • +ද්වි 28:45; 2රාජා 8:12

2 රාජාවලිය 13:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 14:19; 2රාජා 10:34

2 රාජාවලිය 13:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:35
  • +2රාජා 14:8

2 රාජාවලිය 13:10

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 14:1

2 රාජාවලිය 13:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 13:2; හොෂෙ 5:11
  • +2රාජා 10:29

2 රාජාවලිය 13:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 14:8, 13; 2ලේක 25:17
  • +1රාජා 14:19; 2රාජා 10:34

2 රාජාවලිය 13:13

පාදසටහන්

  • *

    මෙහි සඳහන් වන්නේ 2වන යෙරොබොවම් රජු ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:35; 13:9
  • +2රාජා 14:28

2 රාජාවලිය 13:14

පාදසටහන්

  • *

    යෙහෝයාෂ් රජු සමහරවිට මෙහිදී දෙවිගෙන් හෝ දෙවිගේ නියෝජිතයාගෙන් උපකාර පතනවා විය හැකිය.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:16; 2රාජා 5:8
  • +සෙක 1:5
  • +2රාජා 5:13
  • +2රාජා 2:12

2 රාජාවලිය 13:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 144:1

2 රාජාවලිය 13:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:14
  • +1සාමු 29:1; 1රාජා 20:26

2 රාජාවලිය 13:18

හරස් යොමු දැක්වීම්

  • +ගලා 6:9

2 රාජාවලිය 13:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:26
  • +2රාජා 13:25

2 රාජාවලිය 13:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:8
  • +2රාජා 1:1
  • +2රාජා 24:2

2 රාජාවලිය 13:21

හරස් යොමු දැක්වීම්

  • +යොහ 11:44; හෙබ්‍රෙ 11:35; එළි 11:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2017, 5 පි.

    මුරටැඹ,

    8/1/2005, 11 පි.

    6/1/1992, 5 පි.

2 රාජාවලිය 13:22

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 19:15; 2රාජා 10:32
  • +2රාජා 8:12; ගීතා 106:41

2 රාජාවලිය 13:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:16; 17:7; 22:17; නික් 32:13
  • +උත් 26:3
  • +උත් 28:13; ලෙවී 26:42
  • +නික් 2:24
  • +විනි 10:16; 2රාජා 14:27; නෙහෙ 9:31; ගීතා 86:15; යෙසා 30:18; විලා 3:32
  • +ගීතා 145:8; 2කොරි 1:3; එෆී 2:4
  • +ගීතා 105:8; මීකා 7:20; හෙබ්‍රෙ 6:18

2 රාජාවලිය 13:25

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 13:19

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 13:12රාජා 8:26; 9:27
2 රාජා. 13:12රාජා 11:2, 21
2 රාජා. 13:12රාජා 10:30
2 රාජා. 13:12රාජා 10:35
2 රාජා. 13:2ද්වි 28:15
2 රාජා. 13:21රාජා 14:16
2 රාජා. 13:21රාජා 12:28; 13:33
2 රාජා. 13:3ලෙවී 26:17; ද්වි 6:15; 7:4; ගීතා 7:11; හෙබ්‍රෙ 12:29
2 රාජා. 13:31රාජා 19:17; 2රාජා 8:12
2 රාජා. 13:32රාජා 13:24
2 රාජා. 13:4විනි 6:6; 10:10; 2ලේක 33:13; ගීතා 78:34
2 රාජා. 13:4ද්වි 4:7; ගීතා 50:15; 65:2; 1යොහ 5:14
2 රාජා. 13:4උත් 31:42; නික් 3:7; විනි 10:16; 2රාජා 14:26
2 රාජා. 13:5නෙහෙ 9:27
2 රාජා. 13:5ගීතා 130:4
2 රාජා. 13:62රාජා 10:29; 17:21
2 රාජා. 13:61රාජා 16:26
2 රාජා. 13:6ද්වි 7:5; 1රාජා 14:15; 16:33
2 රාජා. 13:72රාජා 10:32
2 රාජා. 13:7ආමො 1:3
2 රාජා. 13:7ද්වි 28:45; 2රාජා 8:12
2 රාජා. 13:81රාජා 14:19; 2රාජා 10:34
2 රාජා. 13:92රාජා 10:35
2 රාජා. 13:92රාජා 14:8
2 රාජා. 13:102රාජා 14:1
2 රාජා. 13:112රාජා 13:2; හොෂෙ 5:11
2 රාජා. 13:112රාජා 10:29
2 රාජා. 13:122රාජා 14:8, 13; 2ලේක 25:17
2 රාජා. 13:121රාජා 14:19; 2රාජා 10:34
2 රාජා. 13:132රාජා 10:35; 13:9
2 රාජා. 13:132රාජා 14:28
2 රාජා. 13:141රාජා 19:16; 2රාජා 5:8
2 රාජා. 13:14සෙක 1:5
2 රාජා. 13:142රාජා 5:13
2 රාජා. 13:142රාජා 2:12
2 රාජා. 13:16ගීතා 144:1
2 රාජා. 13:17ගීතා 18:14
2 රාජා. 13:171සාමු 29:1; 1රාජා 20:26
2 රාජා. 13:18ගලා 6:9
2 රාජා. 13:19යෙසා 44:26
2 රාජා. 13:192රාජා 13:25
2 රාජා. 13:20ගීතා 139:8
2 රාජා. 13:202රාජා 1:1
2 රාජා. 13:202රාජා 24:2
2 රාජා. 13:21යොහ 11:44; හෙබ්‍රෙ 11:35; එළි 11:11
2 රාජා. 13:221රාජා 19:15; 2රාජා 10:32
2 රාජා. 13:222රාජා 8:12; ගීතා 106:41
2 රාජා. 13:23උත් 13:16; 17:7; 22:17; නික් 32:13
2 රාජා. 13:23උත් 26:3
2 රාජා. 13:23උත් 28:13; ලෙවී 26:42
2 රාජා. 13:23නික් 2:24
2 රාජා. 13:23විනි 10:16; 2රාජා 14:27; නෙහෙ 9:31; ගීතා 86:15; යෙසා 30:18; විලා 3:32
2 රාජා. 13:23ගීතා 145:8; 2කොරි 1:3; එෆී 2:4
2 රාජා. 13:23ගීතා 105:8; මීකා 7:20; හෙබ්‍රෙ 6:18
2 රාජා. 13:252රාජා 13:19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 13:1-25

2 රාජාවලිය

13 යූදාහි රජු වූ අහසියාගේ+ පුත් යෙහෝයාෂ්ගේ+ පාලන සමයේ විසිතුන්වන අවුරුද්දේදී යේහුගේ පුත්+ යෙහෝයහාෂ්+ ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු සමාරියේ සිට අවුරුදු දහහතක් පාලනය කළේය. 2 නමුත් ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ ක්‍රියා දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපයෙන් වැළකී සිටිනවා+ වෙනුවට ඔහු දිගටම එම පාපයේ නියැලුණේය. 3 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් වී+ සිරියාවේ රජු වූ හසායෙල්ගේ අතටත්+ හසායෙල්ගේ පුත් බෙන්-හාදද්ගේ අතටත්+ ඊශ්‍රායෙල්වරුන්ව කිහිප වතාවක්ම හසු වීමට ඉඩහැරියේය.

4 පසුව යෙහෝයහාෂ් රජු යෙහෝවා දෙවිට කන්නලව් කළ නිසා යෙහෝවා දෙවිගේ උදහස පහව ගියේය.+ දෙවි යෙහෝයහාෂ් රජුට සවන් දුන්නේය.+ මන්ද සිරියාවේ රජු නිසා ඊශ්‍රායෙල් සෙනඟ අද්දුටු පීඩා ඔහු දුටුවේය.+ 5 එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව සිරියානු ජාතිකයන්ගෙන් ගලවාගැනීමට යෙහෝවා දෙවි ගැලවුම්කරුවෙකු එව්වේය.+ ඉන්පසු පෙර මෙන් තම තමන්ගේ නිවෙස්වලට වී සාමකාමීව ජීවත් වීමට ඊශ්‍රායෙල්වරුන්ට හැකි විය.+ 6 නමුත් ඊශ්‍රායෙල්වරු තමන්ව කලින් පාපයට පෙලඹවූ+ යෙරොබොවම් රජු කළ පාපවලින් වැළකී සිටිනවා වෙනුවට දිගටම එම පාපවල නියැලුණෝය.+ බොරු නමස්කාරය සඳහා ඉදි කළ කුලුන+ පවා සමාරියේ දක්නට තිබුණේය. 7 යෙහෝයහාෂ් රජුට ඉතුරු වූයේ අසරුවන් පනස්දෙනෙකුත් අශ්ව රථ දහයකුත් පාබළ හමුදාවේ භටයන් දසදහසකුත් පමණි.+ මන්ද කමතේ පාගා දමන බොල් මෙන්+ ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට සිරියාවේ රජ කටයුතු කර තිබිණ.+

8 යෙහෝයහාෂ් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැනද ඔහු කළ දේවල් හා ඔහුගේ බලවත් ක්‍රියා ගැනද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 9 කලක් ගත වූ පසු යෙහෝයහාෂ් රජුද මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි. ඔහුව තැන්පත් කරන ලද්දේ සමාරියේය.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් යෙහෝයාෂ්+ රජකමට පත් විය.

10 යූදාහි රජු වූ යෙහෝයාෂ්ගේ පාලන සමයේ තිස්හත්වන අවුරුද්දේදී යෙහෝයහාෂ්ගේ පුත් යෙහෝයාෂ්+ ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු සමාරියේ සිට අවුරුදු දහසයක් පාලනය කළේය. 11 නමුත් ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින් වැළකී සිටිනවා වෙනුවට ඔහු දිගටම ඒ පාපවල නියැලුණේය.+

12 යෙහෝයාෂ් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම් ගැනද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවත් ක්‍රියා ගැනද ඔහු යූදාහි රජු වූ අමෂියාට විරුද්ධව සටන් කළ ආකාරය+ ගැනද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 13 කලක් ගත වූ පසු යෙහෝයාෂ් රජු මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් ඔහුවද තැන්පත් කරන ලදි. ඊශ්‍රායෙල්හි අනිකුත් රජවරුන් මෙන් ඔහුවද සමාරියේ තැන්පත් කරන ලදි.+ පසුව යෙරොබොවම්*+ රජකමට පත් විය.

14 ඒ කාලයේදී එලිෂා+ අසනීප වී මරණාසන්නව සිටියේය.+ එක් දිනක් ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ් ඔහුගේ සුව දුක් බැලීමට පැමිණියේය. එවිට රජ එලිෂාගේ මුහුණ සිපගෙන, “මගේ පියාණෙනි,+ මගේ පියාණෙනි, ඊශ්‍රායෙල්හි යුධ රථයත් එහි අසරුවනුත් අපට අවශ්‍යයයි”*+ කියමින් හැඬුවේය. 15 එවිට එලිෂා ඔහුට මෙසේ කීවේය. “දුන්නකුත් ඊතල කිහිපයකුත් ගන්න.” ඔහු එසේ කළේය. 16 පසුව එලිෂා, “දැන් දුන්නෙන් විදින්න සූදානම් වෙන්න” කියා ඊශ්‍රායෙල්හි රජුට කීවේය. ඔහු දුන්න අතට ගත් විට එලිෂා තම අත් රජුගේ අත් දෙක මත තබා,+ 17 “නැඟෙනහිර දිශාවේ පිහිටි කවුළුව අරින්න” යයි කීවේය. රජු කවුළුව විවෘත කළ විට එලිෂා, “දැන් විදින්න” යයි රජුට කීවේය. රජද දුන්නෙන් විද්දේය. එවිට එලිෂා, “එය ගැලවීම සලසා දෙන යෙහෝවා දෙවිගේ ඊතලයයි!+ සිරියානුවන්ගෙන් නිදහස ලබා දෙන ඊතලයයි! ඔබ අපෙක් නුවරේදී+ සිරියානුවන්ව මුළුමනින්ම නැති කර දමන බව ස්ථිරයි” කියා කීවේය.

18 තවදුරටත් එලිෂා, “අනික් ඊතල ටිකත් ගන්න” යයි කීවේය. ඔහු ඒවා ගත් පසු එලිෂා ඊශ්‍රායෙල්හි රජුට මෙසේ කීවේය. “ඊතලවලින් පොළොවට ගහන්න.” ඔහු තුන් වරක් පමණක් පොළොවට ගසා නතර කළේය.+ 19 එවිට දෙවිගේ අනාගතවක්තෘ+ කෝප වී මෙසේ කීවේය. “ඔබට තිබුණා පස් වතාවක් හෝ හය වතාවක් පොළොවට ගහන්න! එසේ කළා නම් ඔබට සිරියානුවන්ව සම්පූර්ණයෙන් නැති කර දමන්න හැකිකම තිබුණා. නමුත් ඔබ කළ දේ නිසා ඔබට ඔවුන්ට පහර දෙන්න ලැබෙන්නේ තුන් වතාවක් පමණයි.”+

20 එලිෂා මිය ගිය පසු ඔහුව තැන්පත් කරන ලදි.+ ඔහුගේ මරණයෙන් පසු මෝවබ් ජාතික+ කොල්ලකරුවෝ+ දේශය ආක්‍රමණය කිරීමට පටන්ගත්තෝය. ඔවුහු සෑම අවුරුද්දකම ආරම්භයේදී දේශයට ඇතුල් වූවෝය. 21 දිනක් ඊශ්‍රායෙල්වරු කිහිපදෙනෙක් මළ මිනියක් තැන්පත් කරමින් සිටියදී එම කොල්ලකරුවන් එනවා දැක භය වී, එම මළ සිරුර එලිෂාගේ සොහොන් ගෙට වීසි කර එතැනින් පලා ගියෝය. මළ සිරුර එලිෂාගේ ඇටකටුවල වැදුණ විගස මිය ගොස් සිටි තැනැත්තා නැවත ජීවත් විය.+

22 සිරියාවේ රජු වූ හසායෙල්+ යෙහෝයහාෂ් රජුගේ පාලන සමය පුරාම ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කළේය.+ 23 එහෙත් යෙහෝවා දෙවි තමන් ආබ්‍රහම්,+ ඊසාක්+ සහ යාකොබ්+ සමඟ කළ ගිවිසුම සිහි කරමින්+ ඊශ්‍රායෙල්වරුන්ට කරුණාව+ හා දයාව+ පෙන්වූවේය. ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වී යනවාට දෙවි අකමැති වූ නිසා+ ඔහු මේ දක්වාම ඔවුන්ව අත් නොහැරියේය. 24 අවසානයේදී සිරියාවේ රජු වූ හසායෙල් මිය ගියේය. ඔහුගෙන් පසු ඔහුගේ පුත් බෙන්-හාදද් රජකමට පත් විය. 25 හසායෙල්, යෙහෝයහාෂ් රජුට විරුද්ධව යුද්ධ කර ඊශ්‍රායෙල්හි නුවරවල් කිහිපයක්ම අල්ලාගෙන තිබිණ. එහෙත් යෙහෝයහාෂ්ගේ පුත් යෙහෝයාෂ් රජ, හසායෙල්ගේ පුත් බෙන්-හාදද්ව තුන් වතාවක්ම පරාජය කර, ඔහු අතින් ඒ නුවරවල් නැවත තමන් යටතට ගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න