ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 39
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 39:පෙර සටහන

පාදසටහන්

  • *

    මෙම හෙබ්‍රෙව් යෙදුමේ අර්ථය නිශ්චිතව පැවසිය නොහැක.

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:41; 25:1

ගීතාවලිය 39:1

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 2:10; ගීතා 12:4; හිතෝ 18:21; යාකො 3:5
  • +1රාජා 2:4; ගීතා 34:13; 119:9; හෙබ්‍රෙ 2:1; 1පේතෘ 2:23
  • +කොලො 4:5
  • +ගීතා 141:3; යාකො 1:26; 3:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2009, 4-5 පි.

    5/15/2006, 20 පි.

    පාසල් ගුරුපොතේ, 55 පි.

ගීතාවලිය 39:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:13; මතෙ 27:12
  • +මතෙ 7:6

ගීතාවලිය 39:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:9

ගීතාවලිය 39:4

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 14:13
  • +ගීතා 89:47; 90:12; 119:84
  • +යෝබ් 14:1

ගීතාවලිය 39:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:9; යාකො 4:14
  • +ගීතා 90:4; 2පේතෘ 3:8
  • +ගීතා 62:9; 144:4

ගීතාවලිය 39:6

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:20
  • +ලූක් 12:19
  • +යෝබ් 27:17; ගීතා 49:10; හිතෝ 13:22; දේශ 2:19; 4:8; ලූක් 12:20

ගීතාවලිය 39:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:15

ගීතාවලිය 39:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:11; මීකා 7:19
  • +ගීතා 44:13; යෝවෙ 2:17

ගීතාවලිය 39:9

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:10; දානි 4:35
  • +ලෙවී 10:3; යෝබ් 40:4
  • +ගීතා 38:13

ගීතාවලිය 39:10

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 9:34; 13:21
  • +ගීතා 90:7

ගීතාවලිය 39:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:8
  • +යෝබ් 13:28; යෙසා 50:9; 51:8; හොෂෙ 5:12
  • +ගීතා 39:5; 102:11

ගීතාවලිය 39:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:1
  • +යෝබ් 16:20
  • +උත් 47:9; හෙබ්‍රෙ 11:13
  • +ලෙවී 25:23; 1ලේක 29:15; ගීතා 119:19; 1පේතෘ 1:17; 2:11

ගීතාවලිය 39:13

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 14:10
  • +යෝබ් 10:20; 14:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 39:පෙර සටහන1ලේක 16:41; 25:1
ගීතා. 39:1යෝබ් 2:10; ගීතා 12:4; හිතෝ 18:21; යාකො 3:5
ගීතා. 39:11රාජා 2:4; ගීතා 34:13; 119:9; හෙබ්‍රෙ 2:1; 1පේතෘ 2:23
ගීතා. 39:1කොලො 4:5
ගීතා. 39:1ගීතා 141:3; යාකො 1:26; 3:2
ගීතා. 39:2ගීතා 38:13; මතෙ 27:12
ගීතා. 39:2මතෙ 7:6
ගීතා. 39:3යෙරෙ 20:9
ගීතා. 39:4යෝබ් 14:13
ගීතා. 39:4ගීතා 89:47; 90:12; 119:84
ගීතා. 39:4යෝබ් 14:1
ගීතා. 39:5ගීතා 90:9; යාකො 4:14
ගීතා. 39:5ගීතා 90:4; 2පේතෘ 3:8
ගීතා. 39:5ගීතා 62:9; 144:4
ගීතා. 39:6රෝම 8:20
ගීතා. 39:6ලූක් 12:19
ගීතා. 39:6යෝබ් 27:17; ගීතා 49:10; හිතෝ 13:22; දේශ 2:19; 4:8; ලූක් 12:20
ගීතා. 39:7ගීතා 38:15
ගීතා. 39:8ගීතා 25:11; මීකා 7:19
ගීතා. 39:8ගීතා 44:13; යෝවෙ 2:17
ගීතා. 39:92සාමු 16:10; දානි 4:35
ගීතා. 39:9ලෙවී 10:3; යෝබ් 40:4
ගීතා. 39:9ගීතා 38:13
ගීතා. 39:10යෝබ් 9:34; 13:21
ගීතා. 39:10ගීතා 90:7
ගීතා. 39:11ගීතා 90:8
ගීතා. 39:11යෝබ් 13:28; යෙසා 50:9; 51:8; හොෂෙ 5:12
ගීතා. 39:11ගීතා 39:5; 102:11
ගීතා. 39:12ගීතා 28:1
ගීතා. 39:12යෝබ් 16:20
ගීතා. 39:12උත් 47:9; හෙබ්‍රෙ 11:13
ගීතා. 39:12ලෙවී 25:23; 1ලේක 29:15; ගීතා 119:19; 1පේතෘ 1:17; 2:11
ගීතා. 39:13යෝබ් 14:10
ගීතා. 39:13යෝබ් 10:20; 14:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 39:1-13

ගීතාවලිය

යෙදූතුන්*+ සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි.

39 “එක වචනයකින්වත් පව් නොකිරීමට+

මම වගබලා ගන්නෙමි.+

දුෂ්ටයෙකු මා ඉදිරියේ සිටින තාක් කල්+

මාගේ කට නොඅරින පිණිස මම කටකලියාවක් දමාගන්නෙමි” කියා කීවෙමි.+

 2 මම කතා නොකර නිහඬව සිටියෙමි.+

කිසිම යහපත් දෙයක්වත් නොකීවෙමි.+

මාගේ වේදනාව ගැනද කිසිවක් නොකීවෙමි.

 3 මාගේ හදවත මා තුළ දැවෙන්නට විය.+

මා සුසුම්ලන විට ඒ ගින්න තව තවත් ඇවුළුණේය.

එබැවින් මම මෙසේ කීවෙමි.

 4 “යෙහෝවා දෙවියනි, මාගේ ජීවිතය කොතරම් ඉක්මනින් අවසන් වෙයිද කියාත්+

මට හිමි වී ඇති දින ගණන කොතරම් ස්වල්පද කියාත් දැනගැනීමට මට උපකාර කරන්න.+

එවිට මාගේ ජීවිත කාලය කොතරම් කෙටිද කියා මට වටහාගත හැක.+

 5 බලන්න! මා ජීවත් වන්නේ ස්වල්ප දවසකි.+

මාගේ ආයු කාලය ඔබට නොදැනෙන තරම්ය.+

මිනිසා කොතරම් ශක්තිමත්ව සිටියත් පලක් නැත. මන්ද ඔහු ගසාගෙන යන සුළඟක් මෙනි.+ සීලාහ්.

 6 මිනිසා වෙනස් වන සෙවණැල්ලක් මෙනි.+

ඔවුහු නිකරුණේ කලබලෙන් ක්‍රියා කරති.+

තමන් රැස් කරන දේවල් කාට උරුම වෙයිද කියාත් ඔවුහු නොදනිති.+

 7 යෙහෝවා දෙවියනි, දැන් මා කුමක් අපේක්ෂාවෙන් සිටින්නද?

මාගේ බලාපොරොත්තුව ඔබය.+

 8 මා කළ සියලු වැරදිවලින් මාව ගලවාගන්න.+

මට නින්දා කිරීමට අඥානයාට ඉඩ නොදෙන්න.+

 9 ඔබ මේ සියල්ල සිදු වීමට අවසර දී තිබෙන නිසා+

මම නිහඬව සිටියෙමි.+ කිසි වචනයක්වත් නොකියා මම කට පියාගෙන සිටියෙමි.+

10 ඔබ මට විඳීමට ඉඩහැරිය පීඩා මාගෙන් ඉවත් කරන්න.+

මන්ද ඔබ මට විරුද්ධව ක්‍රියා කරන නිසා මාගේ අවසානය ළං වී ඇත.+

11 මිනිසෙකු වරදක් කළ විට ඔහුව නිවැරදි කිරීමට ඔබ ඔහුට දඬුවම් කරන්නෙහිය.+

ඔහු ආශාවෙන් රැකගත් දේ ඔබ කාවෙකු මෙන් කා දමන්නෙහිය.+

සෑම මිනිසෙකුම ගසාගෙන යන සුළඟක් මෙනි.+ සීලාහ්.

12 යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.

මා උපකාරය ඉල්ලා කන්නලව් කරන විට මට සවන් දෙන්න.+

මා කඳුළු සලන විට නිහඬව නොසිටින්න.+

මන්ද මා ඔබ ඉදිරියේ මාගේ මුතුන්මිත්තන් මෙන්+

තාවකාලිකව පදිංචි වී සිටින විදේශිකයෙකු මෙනි.+

13 මා දෙස උදහසින් නොබලන්න.

එවිට මා මිය යෑමට පෙරවත්+ මට සතුටක් ලැබෙයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න