ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 66
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 66:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:1; 98:4

ගීතාවලිය 66:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:5; එළි 4:11
  • +නෙහෙ 9:5; ගීතා 72:19; 96:8

ගීතාවලිය 66:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:16; ගීතා 76:12; යෙසා 2:19; යෙරෙ 10:10
  • +ගීතා 81:15

ගීතාවලිය 66:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:27; මලා 1:11
  • +යෙසා 42:10; එළි 15:4

ගීතාවලිය 66:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:8
  • +ගීතා 66:3; ශෙප 2:11

ගීතාවලිය 66:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:22; ගීතා 78:13; 106:9
  • +යොෂු 3:16
  • +නික් 15:1

ගීතාවලිය 66:7

හරස් යොමු දැක්වීම්

  • +දානි 4:34; 1තිමෝ 1:17
  • +2ලේක 16:9; ගීතා 11:4; 33:13; හිතෝ 15:3; හෙබ්‍රෙ 4:13
  • +ද්වි 17:20; ගීතා 75:4; යෙසා 37:29

ගීතාවලිය 66:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:43; රෝම 15:10
  • +යෙරෙ 33:11

ගීතාවලිය 66:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:29; ක්‍රියා 17:28
  • +1සාමු 2:9; ගීතා 62:6; 94:18; 121:3

ගීතාවලිය 66:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:2; ගීතා 17:3
  • +යෙසා 48:10; සෙක 13:9; මලා 3:3; 1පේතෘ 1:7

ගීතාවලිය 66:11

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 19:6; හොෂෙ 7:12

ගීතාවලිය 66:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 129:3; යෙසා 51:23
  • +1තෙස 3:3
  • +යෙසා 43:2; ක්‍රියා 14:22

ගීතාවලිය 66:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:3; ගීතා 100:4
  • +ගීතා 22:25; 56:12; 116:14; දේශ 5:4

ගීතාවලිය 66:14

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:7
  • +ගණන් 30:2; විනි 11:35

ගීතාවලිය 66:15

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:1
  • +2සාමු 6:13

ගීතාවලිය 66:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:24
  • +ගීතා 34:11; මලා 3:16

ගීතාවලිය 66:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 30:8; 34:3
  • +ගීතා 51:14; 126:2

ගීතාවලිය 66:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 27:9; හිතෝ 15:29; 28:9; යෙසා 1:15; යොහ 9:31; යාකො 4:3

ගීතාවලිය 66:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:9; 34:6; 65:2; 116:1; විලා 3:56; 1යොහ 3:22
  • +හෙබ්‍රෙ 5:7

ගීතාවලිය 66:20

පාදසටහන්

  • *

    හෝ, “ළැදි ප්‍රේමය.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:15; ගීතා 86:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 66:1ගීතා 33:1; 98:4
ගීතා. 66:2යෙසා 12:5; එළි 4:11
ගීතා. 66:2නෙහෙ 9:5; ගීතා 72:19; 96:8
ගීතා. 66:3නික් 15:16; ගීතා 76:12; යෙසා 2:19; යෙරෙ 10:10
ගීතා. 66:3ගීතා 81:15
ගීතා. 66:4ගීතා 22:27; මලා 1:11
ගීතා. 66:4යෙසා 42:10; එළි 15:4
ගීතා. 66:5ගීතා 46:8
ගීතා. 66:5ගීතා 66:3; ශෙප 2:11
ගීතා. 66:6නික් 14:22; ගීතා 78:13; 106:9
ගීතා. 66:6යොෂු 3:16
ගීතා. 66:6නික් 15:1
ගීතා. 66:7දානි 4:34; 1තිමෝ 1:17
ගීතා. 66:72ලේක 16:9; ගීතා 11:4; 33:13; හිතෝ 15:3; හෙබ්‍රෙ 4:13
ගීතා. 66:7ද්වි 17:20; ගීතා 75:4; යෙසා 37:29
ගීතා. 66:8ද්වි 32:43; රෝම 15:10
ගීතා. 66:8යෙරෙ 33:11
ගීතා. 66:91සාමු 25:29; ක්‍රියා 17:28
ගීතා. 66:91සාමු 2:9; ගීතා 62:6; 94:18; 121:3
ගීතා. 66:10ද්වි 8:2; ගීතා 17:3
ගීතා. 66:10යෙසා 48:10; සෙක 13:9; මලා 3:3; 1පේතෘ 1:7
ගීතා. 66:11යෝබ් 19:6; හොෂෙ 7:12
ගීතා. 66:12ගීතා 129:3; යෙසා 51:23
ගීතා. 66:121තෙස 3:3
ගීතා. 66:12යෙසා 43:2; ක්‍රියා 14:22
ගීතා. 66:13ගණන් 15:3; ගීතා 100:4
ගීතා. 66:13ගීතා 22:25; 56:12; 116:14; දේශ 5:4
ගීතා. 66:142සාමු 22:7
ගීතා. 66:14ගණන් 30:2; විනි 11:35
ගීතා. 66:151ලේක 16:1
ගීතා. 66:152සාමු 6:13
ගීතා. 66:16ගීතා 22:24
ගීතා. 66:16ගීතා 34:11; මලා 3:16
ගීතා. 66:17ගීතා 30:8; 34:3
ගීතා. 66:17ගීතා 51:14; 126:2
ගීතා. 66:18යෝබ් 27:9; හිතෝ 15:29; 28:9; යෙසා 1:15; යොහ 9:31; යාකො 4:3
ගීතා. 66:19ගීතා 6:9; 34:6; 65:2; 116:1; විලා 3:56; 1යොහ 3:22
ගීතා. 66:19හෙබ්‍රෙ 5:7
ගීතා. 66:202සාමු 7:15; ගීතා 86:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 66:1-20

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙතය. ගීතයකි.

66 පොළොවේ සියලු වැසියෙනි, ප්‍රීතියෙන් දෙවිට ජය නාද නඟන්න.+

 2 ඔහුගේ නාමයට හිමි ගෞරවය ගැන ගී ගයන්න.+

ඔහුට ගෞරවයත් ප්‍රශංසාවත් ලබා දෙන්න.+

 3 දෙවිට මෙසේ කියන්න. “ඔබේ ක්‍රියා කොතරම් ගරුබිය දනවනසුලුද!+

ඔබ සතු මහත් ශක්තිය දැක ඔබේ සතුරෝ වෙවුලමින් ඔබ වෙතට පැමිණ ඔබට යටත් වෙති.+

 4 පොළොවේ සියලු ජනයා ඔබ ඉදිරියේ වැඳ වැටෙති.+

ඔවුහු ඔබට ප්‍රශංසා ගී ගයති. ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයති.”+ සීලාහ්.

 5 ජනයෙනි, පැමිණ දෙවිගේ ක්‍රියා දෙස බලන්න.+

ඔහු මනුෂ්‍යයන් සමඟ කටයුතු කළ ආකාරය ඇත්තෙන්ම ගරුබිය දනවනසුලුය.+

 6 ඔහු මුහුද වියළි බිමක් බවට පත් කළේය.+

පයින් ගමන් කරමින් ගඟෙන් එගොඩ වීමට සෙනඟට හැකි වූයේය.+

ඔහු කළ මේ දේවල් නිසා අපි ප්‍රීති ඝෝෂා නැඟුවෙමු.+

 7 ඔහු තම බලය විදහාපෙන්වමින් සදහටම පාලනය කරන්නේය.+

ජාතීන්ගේ ක්‍රියා දෙස ඔහු බලා සිටින්නේය.+

මුරණ්ඩු සිත් ඇති අයට උඩඟු ලෙස කතා කිරීමට ඉඩ නොදේවා!+ සීලාහ්.

 8 ජනයෙනි, අපේ දෙවිට ප්‍රශංසා කරන්න.+

මහත් හඬින් ඔහුට ප්‍රශංසා කරන්න.+

 9 ඔහු අපේ ජීවිතය රැක දෙන්නේය.+

අපේ පය ලිස්සීමට ඔහු ඉඩ නොදුන්නේය.+

10 දෙවියනි, ඔබ අපව සෝදිසි කර බැලුවෙහිය.+

රිදී පවිත්‍ර කරන්නාක් මෙන් ඔබ අපව පවිත්‍ර කළෙහිය.+

11 ඔබ අපව උගුලකට හසු කළෙහිය.+

බොහෝ කරදර අප පිට පැටෙව්වෙහිය.

12 අපව පාගා දැමීමට අසරුවන්ට ඉඩහැරියෙහිය.+

අපි ගිනි ජාලා මැදින්ද ජල ධාරා මැදින්ද ආවෙමු.+

එවිට ඔබ අපට සහනය ලබා දුන්නෙහිය.+

13 මම දවන පූජා රැගෙන ඔබේ ගෘහයට පැමිණෙන්නෙමි.+

ඔබට දුන් පොරොන්දු ඉටු කරන්නෙමි.+

14 දුක් කරදරවලට මුහුණ දුන් කාලයේදී+

මා දුන් පොරොන්දු මම ඉටු කරන්නෙමි.+

15 මම තර සතුන්ව දවන පූජා ලෙස ඔබට ඔප්පු කරන්නෙමි.+

ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස බැටළුවන්ව මම ඔබට ඔප්පු කරන්නෙමි.

ගොනුන්වද එළුවන්වද මම ඔබට ඔප්පු කරන්නෙමි.+ සීලාහ්.

16 දෙවි කෙරෙහි ගරුබියක් ඇති සියල්ලෙනි, ඇවිත් මට ඇහුම්කන් දෙන්න.

දෙවි මා වෙනුවෙන් කර ඇති සියල්ල+ මම ඔබට කියන්නෙමි.+

17 උපකාර පතා මා හඬගැසුවේ ඔහුටය.+

මා ප්‍රශංසා කළේද ඔහුටය.+

18 දුෂ්ට දේ කිරීමට මා තුළ ආශාවක් තිබුණා නම්

යෙහෝවා දෙවි මට ඇහුම්කන් නොදෙනු ඇත.+

19 නමුත් දෙවි මට සවන් දුන්නේය.+

මාගේ යාච්ඤාවට ඔහු කන් දුන්නේය.+

20 දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ඔහු මාගේ යාච්ඤාව නොවටිනා දෙයක් ලෙස සලකා ඉවත නොදැමුවේය.

ඔහු තම ප්‍රේමය* මාගෙන් ඉවත් නොකළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න