ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා 13:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:14

යෙරෙමියා 13:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:19; හිතෝ 16:18; ශෙප 3:11; ලූක් 18:14; යාකො 4:6; 1පේතෘ 5:5

යෙරෙමියා 13:10

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:16
  • +යෙරෙ 6:28; 9:14; 11:8; 16:12; ක්‍රියා 7:51
  • +විනි 2:12; 1සාමු 8:8; 2ලේක 7:19

යෙරෙමියා 13:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 26:18
  • +නික් 19:5; ගීතා 135:4
  • +යෙරෙ 33:9
  • +ගීතා 81:11; යෙරෙ 6:17

යෙරෙමියා 13:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 10:3; 25:18; 2සාමු 16:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    9/2015, 7 පි.

යෙරෙමියා 13:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 29:16
  • +ගීතා 75:8; යෙසා 29:9; 51:17; 63:6; යෙරෙ 25:27

යෙරෙමියා 13:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:21; එස 5:10; මතෙ 10:21
  • +යෙසා 13:9; 27:11; එස 7:4; 24:14; රෝම 2:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 258 පි.

යෙරෙමියා 13:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:12; යාකො 4:10
  • +යෙරෙ 26:15

යෙරෙමියා 13:16

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:30; 8:22; ආමො 8:9
  • +හිතෝ 4:19
  • +යොෂු 7:19; ගීතා 96:7
  • +ගීතා 44:19
  • +යෙසා 59:9
  • +යෙසා 60:2

යෙරෙමියා 13:17

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 22:5; මලා 2:2
  • +ගීතා 80:1; 100:3
  • +යෙරෙ 9:1; විලා 1:2; 2:18

යෙරෙමියා 13:18

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:13; 24:12; යෙරෙ 22:26
  • +එස 21:26
  • +හිතෝ 25:7; ලූක් 14:8

යෙරෙමියා 13:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:64; 2රාජා 25:21; යෙරෙ 39:9

යෙරෙමියා 13:20

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 6:22
  • +එස 34:8; ක්‍රියා 20:29

යෙරෙමියා 13:21

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 39:2
  • +යෙසා 10:3
  • +යෙසා 13:8; යෙරෙ 6:24; මීකා 4:9; 1තෙස 5:3

යෙරෙමියා 13:22

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:19; 16:10
  • +ශෙප 1:12
  • +යෙසා 20:4; එස 16:37; හොෂෙ 2:3

යෙරෙමියා 13:23

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 1:10
  • +හිතෝ 27:22; මතෙ 19:24
  • +යෙරෙ 9:5

යෙරෙමියා 13:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 1:4; යෙරෙ 4:11; හොෂෙ 13:3
  • +ලෙවී 26:33; ද්වි 28:64; ලූක් 21:24

යෙරෙමියා 13:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 11:6; මතෙ 24:51
  • +ද්වි 32:18; ගීතා 106:21; යෙරෙ 2:32
  • +ද්වි 32:38; යෙසා 28:15; යෙරෙ 10:14; හබ 2:18

යෙරෙමියා 13:26

හරස් යොමු දැක්වීම්

  • +විලා 1:8; එස 16:37; 23:29; හොෂෙ 2:10

යෙරෙමියා 13:27

පාදසටහන්

  • *

    මූ.අ., “පරදාර සේවනයේ.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 2:20; 3:2; එස 16:15
  • +යෙරෙ 5:8
  • +යෙසා 65:7; එස 6:13
  • +හොෂෙ 8:5
  • +එස 24:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 13:4උත් 2:14
යෙරෙ. 13:9ලෙවී 26:19; හිතෝ 16:18; ශෙප 3:11; ලූක් 18:14; යාකො 4:6; 1පේතෘ 5:5
යෙරෙ. 13:102ලේක 36:16
යෙරෙ. 13:10යෙරෙ 6:28; 9:14; 11:8; 16:12; ක්‍රියා 7:51
යෙරෙ. 13:10විනි 2:12; 1සාමු 8:8; 2ලේක 7:19
යෙරෙ. 13:11ද්වි 26:18
යෙරෙ. 13:11නික් 19:5; ගීතා 135:4
යෙරෙ. 13:11යෙරෙ 33:9
යෙරෙ. 13:11ගීතා 81:11; යෙරෙ 6:17
යෙරෙ. 13:121සාමු 10:3; 25:18; 2සාමු 16:1
යෙරෙ. 13:13යෙරෙ 29:16
යෙරෙ. 13:13ගීතා 75:8; යෙසා 29:9; 51:17; 63:6; යෙරෙ 25:27
යෙරෙ. 13:14යෙරෙ 6:21; එස 5:10; මතෙ 10:21
යෙරෙ. 13:14යෙසා 13:9; 27:11; එස 7:4; 24:14; රෝම 2:5
යෙරෙ. 13:15හිතෝ 18:12; යාකො 4:10
යෙරෙ. 13:15යෙරෙ 26:15
යෙරෙ. 13:16යෙසා 5:30; 8:22; ආමො 8:9
යෙරෙ. 13:16හිතෝ 4:19
යෙරෙ. 13:16යොෂු 7:19; ගීතා 96:7
යෙරෙ. 13:16ගීතා 44:19
යෙරෙ. 13:16යෙසා 59:9
යෙරෙ. 13:16යෙසා 60:2
යෙරෙ. 13:17යෙරෙ 22:5; මලා 2:2
යෙරෙ. 13:17ගීතා 80:1; 100:3
යෙරෙ. 13:17යෙරෙ 9:1; විලා 1:2; 2:18
යෙරෙ. 13:182රාජා 10:13; 24:12; යෙරෙ 22:26
යෙරෙ. 13:18එස 21:26
යෙරෙ. 13:18හිතෝ 25:7; ලූක් 14:8
යෙරෙ. 13:19ද්වි 28:64; 2රාජා 25:21; යෙරෙ 39:9
යෙරෙ. 13:20යෙරෙ 6:22
යෙරෙ. 13:20එස 34:8; ක්‍රියා 20:29
යෙරෙ. 13:21යෙසා 39:2
යෙරෙ. 13:21යෙසා 10:3
යෙරෙ. 13:21යෙසා 13:8; යෙරෙ 6:24; මීකා 4:9; 1තෙස 5:3
යෙරෙ. 13:22යෙරෙ 5:19; 16:10
යෙරෙ. 13:22ශෙප 1:12
යෙරෙ. 13:22යෙසා 20:4; එස 16:37; හොෂෙ 2:3
යෙරෙ. 13:231ලේක 1:10
යෙරෙ. 13:23හිතෝ 27:22; මතෙ 19:24
යෙරෙ. 13:23යෙරෙ 9:5
යෙරෙ. 13:24ගීතා 1:4; යෙරෙ 4:11; හොෂෙ 13:3
යෙරෙ. 13:24ලෙවී 26:33; ද්වි 28:64; ලූක් 21:24
යෙරෙ. 13:25ගීතා 11:6; මතෙ 24:51
යෙරෙ. 13:25ද්වි 32:18; ගීතා 106:21; යෙරෙ 2:32
යෙරෙ. 13:25ද්වි 32:38; යෙසා 28:15; යෙරෙ 10:14; හබ 2:18
යෙරෙ. 13:26විලා 1:8; එස 16:37; 23:29; හොෂෙ 2:10
යෙරෙ. 13:27යෙරෙ 2:20; 3:2; එස 16:15
යෙරෙ. 13:27යෙරෙ 5:8
යෙරෙ. 13:27යෙසා 65:7; එස 6:13
යෙරෙ. 13:27හොෂෙ 8:5
යෙරෙ. 13:27එස 24:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 13:1-27

යෙරෙමියා

13 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ගොස් ලිනන් රෙදිවලින් සාදාගත් පටියක් ගෙන ඔබේ ඉණ වටා බැඳගන්න. ඊට වතුර වැදීමට ඉඩ නොදෙන්න.” 2 එබැවින් මම යෙහෝවා දෙවි පැවසූ ලෙස පටියක් ගෙන මගේ ඉණ වටා බැඳගත්තෙමි. 3 යෙහෝවා දෙවි නැවත වරක් මට කතා කර මෙසේ කීවේය. 4 “ඔබ ඉණ වටා බැඳගෙන සිටින පටිය රැගෙන යුප්‍රටීස් ගඟ+ ළඟට ගොස් ඒ අසල ඇති පර්වත විවරයක එය සඟවා තබන්න.” 5 එබැවින් මම යෙහෝවා දෙවි අණ කළ ලෙස යුප්‍රටීස් ගඟ ළඟට ගොස් ඒ පටිය සඟවා තැබුවෙමි.

6 නමුත් කලක් ගත වූ පසු යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “යුප්‍රටීස් ගඟ ළඟට ගොස් සඟවා තබන්න කියා මා ඔබට අණ කළ පටිය නැවත ගන්න.” 7 එබැවින් මම යුප්‍රටීස් ගඟ ළඟට ගොස් පටිය සඟවා තැබූ තැන හාරා එය පිටතට ගත්තෙමි. නමුත් සිදු වී තිබූ දේ බලන්න! ඒ පටියෙන් කිසි ප්‍රයෝජනයක් ගත නොහැකි වන ලෙස එය දිරා ගොස් තිබිණ.

8 එවිට යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. 9 “යෙහෝවා දෙවි වන මම මේ දේ පවසමි. ‘යූදාහි උඩඟුකමත්+ යෙරුසලමේ උද්ධච්චකමත් මා නැති කර දමන්නේ එලෙසය. 10 මාගේ හඬට කීකරු වීමට අකමැති මේ දුෂ්ට සෙනඟ,+ මුරණ්ඩු ලෙස තමන්ට රිසි සේ ක්‍රියා කරති.+ ඔවුහු වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඒවා ඉදිරියේ වැඳ වැටෙමින් ඒවාට නමස්කාර කරති.+ එසේ කරන මේ දුෂ්ට සෙනඟට සිදු වන්නෙත් මේ පටියට සිදු වූ දේමය. එනම්, කිසිම ප්‍රයෝජනයක් නැති තත්වයකට පත් වීමය.’ 11 ‘මිනිසෙකුගේ ඉණ වටා බැඳි පටිය ඔහුගේ සිරුරට ඇලී තිබෙන්නාක් මෙන් මම මුළු ඊශ්‍රායෙල් හා යූදා සෙනඟව මා ළඟට ගෙනැවිත් මට සමීපව තබාගත්තෙමි.+ මා එසේ කළේ ඔවුන් මාගේ සෙනඟ වී+ මට ගෞරවයක්ද+ ප්‍රශංසාවක්ද තේජසක්ද ගෙන දෙන පිණිසය. නමුත් ඔවුහු මට කීකරු වූයේ නැත.’+ මෙසේ පවසන මා යෙහෝවා දෙවිය.

12 “ඔබ මේ දේ සෙනඟට කියන්න. ‘ඊශ්‍රායෙල්හි දෙවි යෙහෝවා මෙසේ පවසනවා. “විශාල මැටි බඳුන් තිබෙන්නේ වයින් පුරවා තබන්නයි.”’+ එවිට සෙනඟ ඔබට මෙසේ පවසනු ඇත. ‘සෑම මැටි බඳුනකම වයින් පුරවා තබන බව අපි දන්නවා.’ 13 එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මේ දේශයේ සිටින සියලු වැසියන්ටද පූජකයන්ටද අනාගතවක්තෘවරුන්ටද දාවිත්ගේ පෙළපතින් පැමිණෙන සියලු රජවරුන්ටද+ යෙරුසලමේ වැසියන්ටද මත් වන තුරුම මම වයින් පොවන්නෙමි.+ 14 ඔවුන්ගේ පියවරුන් හා පුත්‍රයන් අතර ගැටුමක් ඇති වීමට සලස්වන්නෙමි.+ එසේ නොකර සිටීමට තරම් අනුකම්පාවක් මට ඔවුන් ගැන ඇති වන්නේ නැත. මට ඔවුන් ගැන කිසි දුකක් දැනෙන්නේද නැත. මම ඔවුන්ට දයාව නොපෙන්වන්නෙමි.”+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.’

15 “ජනයෙනි, උඩඟු නොවී ඇහුම්කන් දෙන්න.+ මන්ද මේ දේවල් පැවසුවේ යෙහෝවා දෙවිය.+ 16 දෙවි අන්ධකාරය ගෙනෙන්න පෙරත්+ අඩ අඳුරේ කඳු මත දුවන ඔබ, පැටලී වැටීමට පෙරත්+ ඔබේ දෙවි වන යෙහෝවාට ගෞරවය දෙන්න.+ ඔබ එසේ නොකළොත් ඔහු භයංකර ඝනාන්ධකාරයක් ඔබ පිටට පමුණුවයි.+ ඔබ ආලෝකය ලැබෙන තෙක් බලා සිටියත්+ එය ඔබට නොලැබෙනු ඇත.+ 17 උඩඟුකම නිසා ඔබ දෙවිට ඇහුම්කන් නොදුන්නොත්+ මම තනිව කඳුළු සලන්නෙමි. යෙහෝවා දෙවිගේ රැළ මෙන් වූ මේ සෙනඟ+ වහල්කමට ගෙන යන නිසා මම කඳුළු සලමින් හඬා වැලපෙන්නෙමි.+

18 “රජුටත් මව් බිසවටත් මෙසේ පවසන්න.+ ‘හිසේ පැළඳ සිටින ඔබේ අලංකාර ඔටුනු ගලවා දමන නිසා+ සිහසුනෙන් බැස පහළ අසුනකට එන්න.’+ 19 දකුණු දිශාවේ පිහිටි නුවරවල දොරටු වසා තිබේ. ඒවා විවෘත කිරීමට කිසිවෙක් එහි නැත. යූදා දේශයේ වැසියන් සියලුදෙනාවම වහලුන් ලෙස රැගෙන ගොස් ඇත.+

20 “උතුරෙන් පැමිණෙන අය දෙස හොඳින් බලන්න.+ ඔබට භාර දුන් අනර්ඝ රැළක් මෙන් සිටි සෙනඟ දැන් කොහේද?+ 21 ඔබ කලින් හොඳම මිතුරන් ලෙස පිළිගත් අය+ ඔබට විරුද්ධව නැඟී සිටින විට ඔබ කුමක් කියයිද?+ දරුවෙකු බිහි කරන ස්ත්‍රියකට දැනෙන වේදනාවකට සමාන වේදනාවක් ඒ අවස්ථාවේදී ඔබටත් දැනෙනු ඇත.+ 22 ‘මට මේ දේවල් සිදු වුණේ ඇයි’+ කියා ඔබ සිතනු ඇත.+ එවිට ඔබේ වස්ත්‍ර ගලවා දමා තිබෙන්නෙත්+ ඔබේ යටිපතුල් තුවාල වී තිබෙන්නෙත් ඔබ කළ මහත් දුෂ්ටකම් නිසා බව තේරුම්ගන්න.

23 “කූෂ් ජාතිකයෙකුට+ තමාගේ සමේ වර්ණයවත් දිවියෙකුට උගේ ඇඟේ තිබෙන පුල්ලිවත් වෙනස් කරගත හැකිද?+ එසේනම් නපුරු දේ කිරීමට පමණක් පුරුදුව සිටින ඔබට යහපත් දේ කිරීමට හැකි වෙයිද?+ 24 පාළුකරයෙන් හමා එන සුළඟට ගසාගෙන යන පිදුරු මෙන්+ මම ඔවුන්ව සීසීකඩ විසුරුවාහරින්නෙමි.+ 25 ඔබට මම මැන දෙන කොටස එයයි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. “ඔබට එසේ වන්නේ ඔබ මා අමතක කර+ බොරු දේවල් මත විශ්වාසය තැබූ නිසාය.+ 26 මම ඔබේ වස්ත්‍ර ගලවා දමා සියල්ලන් ඉදිරියේ ඔබව ලැජ්ජාවට පත් කරන්නෙමි.+ 27 එවිට ඔබ අනාචාරයේ* යෙදුණු හැටිත්+ කාම ආශාවෙන් උමතු වී මෘගයන් මෙන් හැසුරුණු හැටිත්+ ගණිකාවක මෙන් නින්දිතව ක්‍රියා කළ හැටිත් සියල්ලෝම දැනගනු ඇත. කඳු මුදුන්වලත් කෙත්වලත් ඔබ කළ පිළිකුල්සහගත දේවල් මම දුටුවෙමි.+ යෙරුසලමේ වැසියෙනි, ඔබට අද්දැකීමට සිදු වන විපත කොතරම්ද! තව කොපමණ කාලයක්+ ඔබ මෙලෙස අපවිත්‍රව සිටිනු ඇද්ද?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න