ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 47
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා 47:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:20; එස 25:15; ශෙප 2:4
  • +උත් 10:19; 1රාජා 4:24; ආමො 1:6; සෙක 9:5

යෙරෙමියා 47:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:14; 46:6
  • +යෙසා 8:7
  • +2රාජා 24:7; යෙරෙ 8:16; 46:7
  • +යෙරෙ 46:12

යෙරෙමියා 47:3

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:22; හිතෝ 21:31; යෙරෙ 8:16
  • +නාහු 2:4
  • +එස 26:10; නාහු 3:2

යෙරෙමියා 47:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 23:1; යෙරෙ 25:22; එස 26:2; යෝවෙ 3:4; ආමො 1:9
  • +යෙසා 23:4; යෙරෙ 27:3; එස 28:21
  • +එස 30:8
  • +යෙසා 14:31; යෙරෙ 25:20; ආමො 1:8; ශෙප 2:5
  • +උත් 10:14; ද්වි 2:23
  • +එස 25:16; ආමො 1:8

යෙරෙමියා 47:5

පාදසටහන්

  • *

    මූ.අ., “ගාසා නගරයට මුඩුකම පැමිණෙන්නේය.”

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 2:4
  • +යෙසා 15:2
  • +යෙරෙ 25:20; සෙක 9:5
  • +ලෙවී 21:5; ද්වි 14:1; යෙරෙ 16:6; 48:37

යෙරෙමියා 47:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:41; එස 21:3
  • +එස 21:30

යෙරෙමියා 47:7

හරස් යොමු දැක්වීම්

  • +එස 25:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 47:1යෙරෙ 25:20; එස 25:15; ශෙප 2:4
යෙරෙ. 47:1උත් 10:19; 1රාජා 4:24; ආමො 1:6; සෙක 9:5
යෙරෙ. 47:2යෙරෙ 1:14; 46:6
යෙරෙ. 47:2යෙසා 8:7
යෙරෙ. 47:22රාජා 24:7; යෙරෙ 8:16; 46:7
යෙරෙ. 47:2යෙරෙ 46:12
යෙරෙ. 47:3විනි 5:22; හිතෝ 21:31; යෙරෙ 8:16
යෙරෙ. 47:3නාහු 2:4
යෙරෙ. 47:3එස 26:10; නාහු 3:2
යෙරෙ. 47:4යෙසා 23:1; යෙරෙ 25:22; එස 26:2; යෝවෙ 3:4; ආමො 1:9
යෙරෙ. 47:4යෙසා 23:4; යෙරෙ 27:3; එස 28:21
යෙරෙ. 47:4එස 30:8
යෙරෙ. 47:4යෙසා 14:31; යෙරෙ 25:20; ආමො 1:8; ශෙප 2:5
යෙරෙ. 47:4උත් 10:14; ද්වි 2:23
යෙරෙ. 47:4එස 25:16; ආමො 1:8
යෙරෙ. 47:5ශෙප 2:4
යෙරෙ. 47:5යෙසා 15:2
යෙරෙ. 47:5යෙරෙ 25:20; සෙක 9:5
යෙරෙ. 47:5ලෙවී 21:5; ද්වි 14:1; යෙරෙ 16:6; 48:37
යෙරෙ. 47:6ද්වි 32:41; එස 21:3
යෙරෙ. 47:6එස 21:30
යෙරෙ. 47:7එස 25:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 47:1-7

යෙරෙමියා

47 පිලිස්තිවරුන් ගැනද අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ.+ මෙය ලැබුණේ පාරාවෝ විසින් ගාසා නම් නගරය විනාශ කිරීමට පෙරය.+ 2 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය.

“උතුරු දෙසින්+ මහා ජල ධාරාවක් ගලා ඇවිත්+ මුළු දේශයම ජලයෙන් යට කර දමනු ඇත. නගරයත් එහි වැසියොත් එහි ඇති සියලු දේත් ජලයෙන් වැසී යනු ඇත.+ මනුෂ්‍යයෝ හඬා වැලපෙන්නෝය. දේශයේ වැසියෝ විලාප නඟන්නෝය.+ 3 සතුරු සේනාවේ අශ්වයන්ගේ කුර ගැටීමේ ශබ්දයත්+ යුධ රථවලින් නැඟෙන මහා ඝෝෂාවත්+ කැරකැවෙන රෝදවලින් නික්මෙන බියකරු හඬත්+ නිසා සියලුදෙනා භීතියට පත් වන්නෝය. තමන්ගේ දරුවන්ව බේරාගැනීමට තරම්වත් පියවරුන්ට දිරියක් නැතුව ඔවුහු හිස හැරුණු අත පලා දුවන්නෝය. 4 ඔවුන් එවැනි තත්වයකට පත් වන්නේ තීර්+ සහ සීදොන්හි+ වෙසෙන අයට උපකාර කිරීමට ඉතුරුව සිටි+ පිලිස්තිවරුන් සියලුදෙනාව විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+ එනම්, කප්තෝර් දූපතේ සිට පැමිණි අයගෙන් ඉතුරුව සිටින+ පිලිස්තිවරුන්ව යෙහෝවා දෙවි සම්පූර්ණයෙන්ම විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+ 5 ගාසා නගරය+ දුකින් හඬා වැලපෙන කාලයක් පැමිණෙන්නේය.*+ අෂ්කෙලොන් නගරය+ පාළුවට ගිය නටබුන් ගොඩක් බවට පත් වන්නේය. එහි තැනිතලාවල වෙසෙන්නෙනි, ඉතුරුව සිටින ජනයෙනි, ඔබ කොපමණ කාලයක් ඔබේ ශරීර කපාගනිමින් ශෝකය ප්‍රකාශ කරන්නහුද?+

6 “යෙහෝවා දෙවිගේ අසිපත,+ ඔබ නිහඬ වෙන්නේ කවදාද? ඔබේ කොපුවට ඇතුල් වී+ නිශ්චලව සිටින්න.

7 “අෂ්කෙලොන් නගරයටත් මුහුදුබඩ ප්‍රදේශයටත් පහර දෙන ලෙස+ යෙහෝවා දෙවි එයට අණ දී තිබේ. දෙවි එසේ අණ දී තිබියදී එය නිහඬව සිටින්නේ කෙසේද?”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න