ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විලාප ගී 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විලාප ගී 5:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:44; යෙරෙ 15:15; විලා 1:20
  • +ගීතා 44:13; 79:4; විලා 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 10 පි.

විලාප ගී 5:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:30; ගීතා 79:1; 136:21; යෙසා 1:7; යෙරෙ 6:12; ශෙප 1:13

විලාප ගී 5:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:24
  • +යෙරෙ 18:21

විලාප ගී 5:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:48; යෙසා 3:1; එස 4:11, 16

විලාප ගී 5:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:65
  • +ද්වි 28:48; යෙරෙ 27:8; 28:14

විලාප ගී 5:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:2; 31:1; යෙරෙ 2:18, 36; 44:12
  • +2ලේක 28:16; හොෂෙ 5:13; 7:11; 9:3; 12:1
  • +එස 17:18

විලාප ගී 5:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 16:12; 31:29; එස 18:2
  • +නික් 20:5; යෙරෙ 14:20; සෙක 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 11 පි.

විලාප ගී 5:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:43; හිතෝ 30:22; යෙසා 3:4
  • +සෙක 11:6

විලාප ගී 5:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 52:6; එස 4:10

විලාප ගී 5:10

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:3; යෝබ් 30:30; විලා 4:8

විලාප ගී 5:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:30; සෙක 14:2

විලාප ගී 5:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:6
  • +යෙසා 47:6; යෙරෙ 6:11; විලා 4:16

විලාප ගී 5:13

හරස් යොමු දැක්වීම්

  • +විනි 16:21
  • +නික් 1:11

විලාප ගී 5:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:18; යොෂු 20:4; රූත් 4:11
  • +යෙරෙ 25:10

විලාප ගී 5:15

හරස් යොමු දැක්වීම්

  • +ආමො 8:10

විලාප ගී 5:16

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 19:9; ගීතා 7:5; 89:39
  • +හිතෝ 14:34; යෙසා 3:9; 59:12

විලාප ගී 5:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:5; යෙරෙ 8:18; විලා 1:22
  • +ද්වි 28:65; යෝබ් 17:7; ගීතා 6:7; යෙසා 59:10; විලා 2:11

විලාප ගී 5:18

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:43; යෙරෙ 26:18
  • +යෙසා 32:14; යෙරෙ 9:11; එස 13:4

විලාප ගී 5:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:7; 90:2; 102:12
  • +ගීතා 102:27; 145:13; 146:10; හබ 1:12

විලාප ගී 5:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:1; යෙරෙ 14:19
  • +ගීතා 79:5

විලාප ගී 5:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:30; ගීතා 80:3; 85:4; යෙරෙ 31:18; 32:37
  • +යෙරෙ 33:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 6 පි.

විලාප ගී 5:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 44:9
  • +ද්වි 28:15; ගීතා 60:1; යෙරෙ 31:37

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

විලා. 5:1ලෙවී 26:44; යෙරෙ 15:15; විලා 1:20
විලා. 5:1ගීතා 44:13; 79:4; විලා 2:15
විලා. 5:2ද්වි 28:30; ගීතා 79:1; 136:21; යෙසා 1:7; යෙරෙ 6:12; ශෙප 1:13
විලා. 5:3නික් 22:24
විලා. 5:3යෙරෙ 18:21
විලා. 5:4ද්වි 28:48; යෙසා 3:1; එස 4:11, 16
විලා. 5:5ද්වි 28:65
විලා. 5:5ද්වි 28:48; යෙරෙ 27:8; 28:14
විලා. 5:6යෙසා 30:2; 31:1; යෙරෙ 2:18, 36; 44:12
විලා. 5:62ලේක 28:16; හොෂෙ 5:13; 7:11; 9:3; 12:1
විලා. 5:6එස 17:18
විලා. 5:7යෙරෙ 16:12; 31:29; එස 18:2
විලා. 5:7නික් 20:5; යෙරෙ 14:20; සෙක 1:5
විලා. 5:8ද්වි 28:43; හිතෝ 30:22; යෙසා 3:4
විලා. 5:8සෙක 11:6
විලා. 5:9යෙරෙ 52:6; එස 4:10
විලා. 5:102රාජා 25:3; යෝබ් 30:30; විලා 4:8
විලා. 5:11ද්වි 28:30; සෙක 14:2
විලා. 5:12යෙරෙ 39:6
විලා. 5:12යෙසා 47:6; යෙරෙ 6:11; විලා 4:16
විලා. 5:13විනි 16:21
විලා. 5:13නික් 1:11
විලා. 5:14ද්වි 16:18; යොෂු 20:4; රූත් 4:11
විලා. 5:14යෙරෙ 25:10
විලා. 5:15ආමො 8:10
විලා. 5:16යෝබ් 19:9; ගීතා 7:5; 89:39
විලා. 5:16හිතෝ 14:34; යෙසා 3:9; 59:12
විලා. 5:17යෙසා 1:5; යෙරෙ 8:18; විලා 1:22
විලා. 5:17ද්වි 28:65; යෝබ් 17:7; ගීතා 6:7; යෙසා 59:10; විලා 2:11
විලා. 5:18ලෙවී 26:43; යෙරෙ 26:18
විලා. 5:18යෙසා 32:14; යෙරෙ 9:11; එස 13:4
විලා. 5:19ගීතා 9:7; 90:2; 102:12
විලා. 5:19ගීතා 102:27; 145:13; 146:10; හබ 1:12
විලා. 5:20ගීතා 13:1; යෙරෙ 14:19
විලා. 5:20ගීතා 79:5
විලා. 5:21ද්වි 4:30; ගීතා 80:3; 85:4; යෙරෙ 31:18; 32:37
විලා. 5:21යෙරෙ 33:13
විලා. 5:22ගීතා 44:9
විලා. 5:22ද්වි 28:15; ගීතා 60:1; යෙරෙ 31:37
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
විලාප ගී 5:1-22

විලාප ගී

5 අනේ යෙහෝවා දෙවියනි, අපව අමතක කරන්න එපා.+ අප විඳින නින්දාව දෙස බලන්න.+

 2 අපේ උරුමය වෙනත් ජාතීන්ටත් අපේ නිවෙස් විදේශිකයන්ටත් අයිති වී ඇත.+

 3 අප පියා නැති දරුවන් මෙනි.+ අපේ මව්වරු වැන්දඹුවන් මෙනි.+

 4 අප අපේම වතුර ටික ලබාගන්නේ මුදලටය.+ අපේ දර අපිටම විකුණනු ලැබේ.

 5 අපිට මහත් වෙහෙසක් දැනෙයි. විඩාව නිවාගන්නවත් අපිට නොහැකිය.+ මන්ද අපේ සතුරෝ අප පසුපස ලුහුබැඳ එති. ඔවුහු අප අසලටම පැමිණ සිටිති.+

 6 අපි කෑම ඉල්ලා ඊජිප්තුව දෙසටත්+ ඇසිරියාව දෙසටත්+ දෑත් දිගු කළෙමු.+

 7 පව් කළේ අපේ මුතුන්මිත්තන්ය.+ නමුත් ඔවුහු දැන් නැත. ඔවුන්ගේ පව්වලට වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ අපටය.+

 8 කලින් දාසයන්ව සිටි අය දැන් අපව පාලනය කරති.+ ඔවුන්ගෙන් අපව ගලවාගැනීමට කිසිවෙක් නැත.+

 9 කඩුගත් සතුරෝ පාළුකරයේ සිටින නිසා අපට කෑම සොයා යෑමට සිදු වී ඇත්තේ අපේ ජීවිත පරදුවට තබමිනි.+

10 දරාගත නොහැකි කුසගින්න නිසා අපේ මුළු ගතම උදුනක් මෙන් රත් වී ඇත.+

11 සියොන්හි ස්ත්‍රීහුද යූදාහි නගරවල සිටි කන්‍යාවෝද ලැජ්ජාවට පත් වූහ.+

12 සතුරෝ අපේ අධිපතීන්ව අත්වලින් එල්ලා තැබුවෝය.+ වැඩිහිටි අයටවත් ඔවුහු කිසි ගෞරවයක් නොපෙන්වූවෝය.+

13 අපේ තරුණයන්ට පවා ඇඹරුම් ගලේ වැඩ කිරීමට සිදු වී ඇත.+ පිරිමි දරුවෝ දර මිටි උසුලාගෙන වැටි වැටී යති.+

14 නගරයේ දොරටු අසල දැන් වැඩිමහල්ලෝ පෙනෙන්නට නැත.+ සංගීත භාණ්ඩ අතැති තරුණයෝද එහි නැත.+

15 කලින් තිබූ සිතේ සතුට දැන් පහ වී ගොසින්ය. නැටුම් ගැයුම් දැන් වැලපීමකට පෙරළී ඇත.+

16 අප අද්දකින වේදනාව මොන තරම්ද! හිස පැළඳි කිරුළ දැන් අපෙන් පහව ගොසිනි.+ මන්ද අපි බොහෝ සෙයින් පව් කළෙමු.+

17 සිදු වූ දේවල් නිසා අපේ හදවත් සෝදුකින් පිරී ඇත.+ දෙනෙත් මලානික වී ඇත.+

18 සියොන් කන්ද දැන් පාළුවට ගොස් ඇත.+ එය හිවලුන්ට තෝතැන්නක් වී ඇත.+

19 යෙහෝවා දෙවියනි, ඔබ සදාකාලයෙන් සදාකාලයටම රජුය.+ ඔබේ රජකම පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+

20 ඔබ සදහටම අපව අමතක කළෙහිද?+ මෙතරම් දිගු කාලයකට ඔබ අපෙන් ඈත්ව සිටින්නේ මන්ද?+

21 අනේ යෙහෝවා දෙවියනි, නැවත ඔබ වෙතට ළං වීමට අපට ඉඩ දෙන්න.+ අතීතයේදී මෙන් නැවතත් අපට හොඳ කාලයක් උදා කර දෙන්න.+

22 ඔබ අපව අත්හැරියෙහිය.+ ඔබ අපත් සමඟ බොහෝ සෙයින් උදහස් වී සිටින්නෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න