ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් 15:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:32; ගීතා 80:8; යෙසා 5:1; මාක් 12:1

එසකියෙල් 15:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 80:16; යොහ 15:6
  • +යෙසා 1:31; ආමො 4:11

එසකියෙල් 15:5

හරස් යොමු දැක්වීම්

  • +මලා 4:1

එසකියෙල් 15:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:24; යෙරෙ 4:7; 7:20; එස 20:47

එසකියෙල් 15:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 17:10; ගීතා 34:16; එස 14:8
  • +ආමො 5:19
  • +නික් 14:4; ගීතා 9:16; එස 6:7; 7:4

එසකියෙල් 15:8

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:14
  • +යෙසා 6:11; යෙරෙ 25:11; එස 6:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 15:2ද්වි 32:32; ගීතා 80:8; යෙසා 5:1; මාක් 12:1
එස. 15:4ගීතා 80:16; යොහ 15:6
එස. 15:4යෙසා 1:31; ආමො 4:11
එස. 15:5මලා 4:1
එස. 15:6යෙසා 5:24; යෙරෙ 4:7; 7:20; එස 20:47
එස. 15:7ලෙවී 17:10; ගීතා 34:16; එස 14:8
එස. 15:7ආමො 5:19
එස. 15:7නික් 14:4; ගීතා 9:16; එස 6:7; 7:4
එස. 15:82ලේක 36:14
එස. 15:8යෙසා 6:11; යෙරෙ 25:11; එස 6:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 15:1-8

එසකියෙල්

15 යෙහෝවා දෙවි මට තවදුරටත් පැවසුවේ මෙසේය. 2 “මනුෂ්‍ය පුත්‍රය, වනයේ වැඩෙන ගසකට වඩා මිදිවැලේ+ හෝ එහි ලීයේ හෝ යම් විශේෂත්වයක් ඇද්ද? 3 එයින් යම් වැඩකට ගත හැකි පොල්ලක්වත් කපාගත හැකිද? නැත්නම් යම් භාජන එල්ලා තැබීමට ඉන් ඇණයක්වත් සාදාගත හැකිද? 4 එය භාවිත කළ හැක්කේ ගින්නට දමන දර ලෙස පමණයි.+ ගින්නෙන් දැවී එය සම්පූර්ණයෙන්ම අඟුරු වී යයි.+ එවිට ඉන් කිසි ප්‍රයෝජනයක් ඇද්ද? 5 මිදිවැලක් හොඳින් වැවී තිබියදීත් එයින් කිසි ප්‍රයෝජනයක් ගත නොහැක. එසේනම් එය ගින්නෙන් දැවී සම්පූර්ණයෙන්ම අඟුරු වී ගිය පසු එයින් ප්‍රයෝජනයක් ගත හැකිද?”+

6 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘වනයේ ගස් අතරේ වැඩෙන මිදිවැලක් මා ගින්නට දමන්නා සේම යෙරුසලමේ වැසියන්වත් මම ගින්නට නියම කරන්නෙමි.+ 7 මම ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්නෙමි.+ ඔවුන් කලින් ගින්නෙන් බේරුණත් දැන් ඔවුහු ගින්නෙන් දැවී යනු ඇත.+ මා ඔවුන්ට විරුද්ධව නැඟී සිටින විට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.’”+

8 “‘ඔවුහු මට ද්‍රෝහි වූහ.+ ඒ නිසා මම දේශය පාළු ස්ථානයක් බවට පත් කරන්නෙමි.’+ මේ දේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න