ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 35
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් 35:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:3; ද්වි 2:5; එස 25:8
  • +එස 6:2
  • +යෙරෙ 49:8; විලා 4:22; එස 36:5; ආමො 1:11; ඔබ 1, 10

එසකියෙල් 35:3

හරස් යොමු දැක්වීම්

  • +එස 25:12
  • +යෙරෙ 6:12
  • +එස 25:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 7 පි.

එසකියෙල් 35:4

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 3:19; මලා 1:3
  • +ගීතා 9:16

එසකියෙල් 35:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:41
  • +ගීතා 137:7
  • +ඔබ 10
  • +ආමො 1:11

එසකියෙල් 35:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 109:16; ඔබ 15; රෝම 2:6; ගලා 6:7
  • +ගීතා 109:17; එස 25:14

එසකියෙල් 35:7

හරස් යොමු දැක්වීම්

  • +එස 25:13
  • +විනි 5:6; එස 29:11

එසකියෙල් 35:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 34:2; යෙරෙ 25:33

එසකියෙල් 35:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 49:17, 18; එස 25:13; මලා 1:4
  • +ගීතා 9:16

එසකියෙල් 35:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:1; එස 48:35; ශෙප 3:15
  • +ගීතා 83:4; එස 36:5; ඔබ 13

එසකියෙල් 35:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:17; ගීතා 37:7; ආමො 1:11; මතෙ 7:2; 1යොහ 3:15
  • +හිතෝ 11:21; යෙසා 26:9

එසකියෙල් 35:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 83:12; එස 36:2
  • +ගීතා 94:9

එසකියෙල් 35:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:3; 2ලේක 32:15; දානි 11:36; එළි 13:6
  • +ඔබ 3
  • +2රාජා 19:28; යෙරෙ 29:23

එසකියෙල් 35:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:5; විලා 4:21; ඔබ 12, 15
  • +යෙසා 34:5; එස 25:13; 36:5
  • +ගීතා 9:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 35:2උත් 32:3; ද්වි 2:5; එස 25:8
එස. 35:2එස 6:2
එස. 35:2යෙරෙ 49:8; විලා 4:22; එස 36:5; ආමො 1:11; ඔබ 1, 10
එස. 35:3එස 25:12
එස. 35:3යෙරෙ 6:12
එස. 35:3එස 25:13
එස. 35:4යෝවෙ 3:19; මලා 1:3
එස. 35:4ගීතා 9:16
එස. 35:5උත් 27:41
එස. 35:5ගීතා 137:7
එස. 35:5ඔබ 10
එස. 35:5ආමො 1:11
එස. 35:6ගීතා 109:16; ඔබ 15; රෝම 2:6; ගලා 6:7
එස. 35:6ගීතා 109:17; එස 25:14
එස. 35:7එස 25:13
එස. 35:7විනි 5:6; එස 29:11
එස. 35:8යෙසා 34:2; යෙරෙ 25:33
එස. 35:9යෙරෙ 49:17, 18; එස 25:13; මලා 1:4
එස. 35:9ගීතා 9:16
එස. 35:10ගීතා 48:1; එස 48:35; ශෙප 3:15
එස. 35:10ගීතා 83:4; එස 36:5; ඔබ 13
එස. 35:11ලෙවී 19:17; ගීතා 37:7; ආමො 1:11; මතෙ 7:2; 1යොහ 3:15
එස. 35:11හිතෝ 11:21; යෙසා 26:9
එස. 35:12ගීතා 83:12; එස 36:2
එස. 35:12ගීතා 94:9
එස. 35:131සාමු 2:3; 2ලේක 32:15; දානි 11:36; එළි 13:6
එස. 35:13ඔබ 3
එස. 35:132රාජා 19:28; යෙරෙ 29:23
එස. 35:15හිතෝ 17:5; විලා 4:21; ඔබ 12, 15
එස. 35:15යෙසා 34:5; එස 25:13; 36:5
එස. 35:15ගීතා 9:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 35:1-15

එසකියෙල්

35 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. 2 “මනුෂ්‍ය පුත්‍රය, සේයිර් කඳුකරය+ දෙසට හැරී+ ඊට විරුද්ධව අනාවැකි කියන්න.+ 3 ඔබ ඔවුන්ට මෙසේ පැවසිය යුතුය. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “සේයිර් කඳුකරයේ වැසියෙනි, මම ඔබට විරුද්ධ වන්නෙමි.+ මම ඔබට විරුද්ධව මාගේ හස්ත බලය යොදා+ ඔබව විනාශ කර පාළු දේශයක් බවට පත් කරන්නෙමි.+ 4 ඔබේ නුවරවල් සියල්ල නටබුන් ගොඩක් බවට පත් කරන්නෙමි. ඔබ පාළු වූ දේශයක් බවට පත් වනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වනු ඇත.+ 5 ඔබට එවැනි දෙයක් සිදු වන්නේ ඔබ ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ කලක් පුරා බද්ධ වෛරයකින් සිටි නිසාය.+ ඔවුන්ගේ අයුතුකම් අවසන් කරන පිණිස+ ඔවුන් පිටට ගෙනා විපතේදී+ ඔබ ඔවුන්ව සතුරාගේ කඩුවට හසු කර දුන්නහුය.”’+

6 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ජීවමාන දෙවි වන මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය. මම ඔබව මරණයට නියම කළෙමි. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මරණය අද්දකිනු ඇත.+ ඔබ මිනිසුන්ට වෛර කරමින් ඔවුන්ගේ ලේ වැගිරෙවූ නිසා ඔබටද ඒ දේම සිදු වනු ඇත.+ 7 මම සේයිර් කඳුකරය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා එය පාළු දේශයක් බවට පත් කරන්නෙමි.+ කිසිවෙකුට ඒ දේශය මැදින් ගමන් කිරීමටවත් ආපසු එයට හැරී ඒමටවත් මම ඉඩ නොදෙන්නෙමි.+ 8 එහි කඳුකරය මළ කඳන්වලින් පුරවන්නෙමි. කඩුවෙන් මැරුම් කෑ අය එහි හෙල්වලද තැනිතලාවලද දිය පහරවලද වැටී සිටිනු ඇත.+ 9 ඔබේ දේශය පාළුවට ගොස් සදහටම ඒ තත්වයේ පවතිනු ඇත. ඔබේ නුවරවල් නැවත කිසිදා ජනාවාස වන්නේ නැත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වනු ඇත.’+

10 “යෙහෝවා දෙවි දේශයේ සිටියදීම,+ ‘මේ ජාතීන් දෙකත් මේ දේශ දෙකත් මම අයිති කරගන්නවා. අපි මේ දේශ දෙකම හිමි කරගන්නවා’ කියා ඔබ පැවසුවහුය.+ 11 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘ජීවමාන දෙවි වන මා සහතිකවම පවසන මේ දේට සවන් දෙන්න. ඔබ තුළ ඔවුන් කෙරෙහි තිබෙන බද්ධ වෛරය හා ඊර්ෂ්‍යාව නිසා ඔබ කෝපයෙන් ඔවුන් සමඟ ක්‍රියා කළහුය.+ එහෙයින් ඔබ කළ සෑම දෙයකටම නිසි දඬුවම් ලබා දෙන්නෙමි. ඔබ පිටට මාගේ විනිශ්චය ගෙනෙන විට මා කවුද කියා ජනයා හොඳින් තේරුම්ගනු ඇත.+ 12 ඔබ ඊශ්‍රායෙල්හි කඳුකරය ගැන මෙසේ පැවසුවහුය. “මුළු කඳුකරයම පාළුවට ගිහින්. දැන් අපි දේශයට ඇතුල් වී එය නැති නාස්ති කරමු.”+ යෙහෝවා දෙවි වන මා ඔබ පැවසූ එම අගෞරවනීය වදන් අසාගෙන සිටි බව ඔබ අනිවාර්යයෙන්ම තේරුම්ගනු ඇත.+ 13 ඔබ මහ උජාරුවෙන් උදම් අනමින්+ මට විරුද්ධව බොහෝ දේ පවසා ඇත.+ මම ඒ සියල්ල අසාගෙන සිටියෙමි.’+

14 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘පොළොවේ සියලු වැසියන් ප්‍රීතියෙන් ඉපිල යන කාලයේදී මම ඔබව පාළු නටබුන් ගොඩක් බවට පත් කරන්නෙමි. 15 ඊශ්‍රායෙල් ජාතියට උරුම වූ දේශය පාළු කරනු ලැබූ විට ඔබ ප්‍රීතියෙන් ඉපිල ගිය නිසා ඔබටත් ඒ දේම සිදු වෙයි.+ සේයිර් කඳුකරයේ වෙසෙන ජනයෙනි, මුළු ඒදොම් රාජධානියේ වැසියෙනි, ඔබේ දේශය සම්පූර්ණයෙන්ම පාළුවට යනු ඇත.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න සියලුදෙනාටම සිදු වනු ඇත.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න