ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් 5:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:5; එස 44:20

එසකියෙල් 5:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:21; එස 4:8
  • +යෙරෙ 15:2
  • +ලෙවී 26:33; එස 12:14; ආමො 9:1

එසකියෙල් 5:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:6; 52:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2007, 12 පි.

එසකියෙල් 5:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:4

එසකියෙල් 5:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:15; 2රාජා 17:8; එස 16:47
  • +නෙහෙ 9:16; ගීතා 78:10; යෙරෙ 8:5; 11:10

එසකියෙල් 5:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:9; 2ලේක 33:9
  • +යෙරෙ 44:23
  • +2රාජා 21:11; යෙරෙ 2:11; එස 16:47

එසකියෙල් 5:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:24; 1රාජා 9:8; විලා 2:15
  • +යෙරෙ 21:5; එස 15:7

එසකියෙල් 5:9

හරස් යොමු දැක්වීම්

  • +විලා 4:6; දානි 9:12; ආමො 3:2

එසකියෙල් 5:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:29; ද්වි 28:53; 2රාජා 6:29; යෙරෙ 19:9; විලා 2:20; 4:10
  • +ලෙවී 26:33; ද්වි 4:27; 28:64; නෙහෙ 1:8; එස 12:14; 17:21

එසකියෙල් 5:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:25; යෙරෙ 16:18; එස 23:38
  • +ලෙවී 19:30; 20:3; 2රාජා 21:7; 2ලේක 36:14; යෙරෙ 32:34
  • +ගීතා 107:39
  • +විලා 2:21; සෙක 11:6
  • +ද්වි 29:20; එස 7:4; 8:18

එසකියෙල් 5:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:12; එස 6:12
  • +යෙරෙ 15:2; 21:9
  • +යෙරෙ 9:16
  • +ලෙවී 26:33; යෙරෙ 42:16; එස 12:14

එසකියෙල් 5:13

හරස් යොමු දැක්වීම්

  • +විලා 4:11
  • +එස 16:42
  • +ද්වි 32:36; යෙසා 1:24
  • +නික් 20:5; 34:14; ද්වි 4:24; 6:15; යොෂු 24:19; යෙසා 59:17; එස 39:25

එසකියෙල් 5:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:31; ද්වි 28:37; 1රාජා 9:7; නෙහෙ 2:17

එසකියෙල් 5:15

හරස් යොමු දැක්වීම්

  • +එස 25:17
  • +ගීතා 79:4; යෙරෙ 24:9; විලා 2:15
  • +විලා 3:62
  • +1කොරි 10:11

එසකියෙල් 5:16

පාදසටහන්

  • *

    ලෙවී 26:26හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එස 14:21
  • +ද්වි 32:23; ගීතා 7:13
  • +ලෙවී 26:26; එස 4:16; 14:13

එසකියෙල් 5:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:22; ද්වි 32:24; 2රාජා 17:25; එස 14:21; 33:27
  • +එස 38:22
  • +එස 14:19
  • +එස 21:3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 5:1ලෙවී 21:5; එස 44:20
එස. 5:2යෙරෙ 9:21; එස 4:8
එස. 5:2යෙරෙ 15:2
එස. 5:2ලෙවී 26:33; එස 12:14; ආමො 9:1
එස. 5:3යෙරෙ 40:6; 52:16
එස. 5:4යෙරෙ 4:4
එස. 5:6ද්වි 32:15; 2රාජා 17:8; එස 16:47
එස. 5:6නෙහෙ 9:16; ගීතා 78:10; යෙරෙ 8:5; 11:10
එස. 5:72රාජා 21:9; 2ලේක 33:9
එස. 5:7යෙරෙ 44:23
එස. 5:72රාජා 21:11; යෙරෙ 2:11; එස 16:47
එස. 5:8ද්වි 29:24; 1රාජා 9:8; විලා 2:15
එස. 5:8යෙරෙ 21:5; එස 15:7
එස. 5:9විලා 4:6; දානි 9:12; ආමො 3:2
එස. 5:10ලෙවී 26:29; ද්වි 28:53; 2රාජා 6:29; යෙරෙ 19:9; විලා 2:20; 4:10
එස. 5:10ලෙවී 26:33; ද්වි 4:27; 28:64; නෙහෙ 1:8; එස 12:14; 17:21
එස. 5:11ද්වි 7:25; යෙරෙ 16:18; එස 23:38
එස. 5:11ලෙවී 19:30; 20:3; 2රාජා 21:7; 2ලේක 36:14; යෙරෙ 32:34
එස. 5:11ගීතා 107:39
එස. 5:11විලා 2:21; සෙක 11:6
එස. 5:11ද්වි 29:20; එස 7:4; 8:18
එස. 5:12යෙරෙ 14:12; එස 6:12
එස. 5:12යෙරෙ 15:2; 21:9
එස. 5:12යෙරෙ 9:16
එස. 5:12ලෙවී 26:33; යෙරෙ 42:16; එස 12:14
එස. 5:13විලා 4:11
එස. 5:13එස 16:42
එස. 5:13ද්වි 32:36; යෙසා 1:24
එස. 5:13නික් 20:5; 34:14; ද්වි 4:24; 6:15; යොෂු 24:19; යෙසා 59:17; එස 39:25
එස. 5:14ලෙවී 26:31; ද්වි 28:37; 1රාජා 9:7; නෙහෙ 2:17
එස. 5:15එස 25:17
එස. 5:15ගීතා 79:4; යෙරෙ 24:9; විලා 2:15
එස. 5:15විලා 3:62
එස. 5:151කොරි 10:11
එස. 5:16එස 14:21
එස. 5:16ද්වි 32:23; ගීතා 7:13
එස. 5:16ලෙවී 26:26; එස 4:16; 14:13
එස. 5:17ලෙවී 26:22; ද්වි 32:24; 2රාජා 17:25; එස 14:21; 33:27
එස. 5:17එස 38:22
එස. 5:17එස 14:19
එස. 5:17එස 21:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 5:1-17

එසකියෙල්

5 “මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ඔබේ අතට ගෙන කරණවෑමියෙකුගේ දැළි පිහියක් ලෙස එය භාවිත කරන්න. එයින් ඔබේ හිස බූ ගා ඔබේ රැවුලද කපාගන්න.+ ඉන්පසුව තරාදියක් ගෙන කපන ලද කෙස් කිරා කොටස්වලට වෙන් කරන්න. 2 වටලෑම සඳහා නියම කර තිබූ දින ගණන නිම වූ සැණින්+ කොටස් තුනකට වෙන් කළ කෙස්වලින් එක කොටසක් ගෙන එය නුවර මැද ගින්නෙන් පුලුස්සා දමන්න. ඉන්පසුව තවත් කොටසක් ගෙන එය නුවර වටේට අල්ලමින් එයට කඩුවෙන් පහර දෙන්න.+ ඉතුරු කොටස ගෙන අහසට විසි කරන්න. එම කොටසට විරුද්ධවත් මම කඩුවක් ඔසවන්නෙමි.+

3 “විසි කරන කෙස්වලින් ස්වල්ප කොටසක් ඉතුරු කරගෙන ඔබේ වස්ත්‍රයේ ඔතාගන්න.+ 4 එයින් තවත් ස්වල්පයක් ගෙන ගින්න මැදට හෙළා පිලිස්සිය යුතුයි. ඒ ගින්න මුළු ඊශ්‍රායෙල් ජාතියටම විරුද්ධව ඇවිළෙනවා ඇත.”+

5 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මේ තිබෙන්නේ යෙරුසලම් නගරයයි. විවිධ දේශවලින් වට වී සිටින සේ මම ඇයව ජාතීන් මැද පිහිටෙව්වෙමි. 6 නමුත් ඇය ක්‍රියා කළේ එම ජාතීන්ටත් වඩා දුෂ්ට ලෙසය.+ ඇය මාගේ අණපනත්වලට එකඟව ගමන් කළේ නැත. ඇය මා තීන්දු කළ දේ ප්‍රතික්ෂේප කරමින් මට විරුද්ධව කැරලිගැසුවාය.”+

7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ හැසිරී ඇත්තේ අවට සිටින සියලු ජාතීන්ටත් වඩා නොහික්මුණු ආකාරයකිනි.+ මාගේ අණපනත්වලට අනුව ඔබ ගමන් කළේ නැත. මා තීන්දු කළ දේ පිළිගන්නවා වෙනුවට+ ඔබ අවට සිටින ජාතීන්ගේ තීන්දුවලට එකඟව ක්‍රියා කළහුය.”+ 8 ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “නුවරේ වැසියෙනි! සියලු ජාතීන්ගේ ඇස් පනාපිටම+ මම ඔබට විරුද්ධව තීන්දු කර ඇති දේ ක්‍රියාත්මක කරන්නෙමි.+ 9 ඔබ කළ සියලුම පිළිකුල්සහගත දේවල් නිසා මම ඔබට විරුද්ධව මහත් විපතක් ගෙනෙන්නෙමි. මා මීට පෙර කෙදිනකවත් එවැනි දෙයක් සිදු කළේවත් මින් මත්තට එවැනි දෙයක් සිදු කරන්නේවත් නැත.+

10 “ඔබ අතරේ සිටින පියවරු තම පුතුන්ව මරා කන්නෝය.+ පුත්‍රයෝ තම පියවරුන්ව මරා කන්නෝය. මමද ඔබට විරුද්ධව මාගේ විනිශ්චය ක්‍රියාත්මක කර ඔබෙන් ඉතුරු වන අයව සතර දිග සුළඟට ගසාගෙන යෑමට සලස්වන්නෙමි.”+

11 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ජීවමාන දෙවිය. එබැවින් මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය. ඔබේ සියලු පිළිකුල්සහගත, නින්දිත ක්‍රියාවලින්+ ඔබ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා+ මම ඔබව විනාශ කර දමන්නෙමි.+ මට ඔබ ගැන කිසි අනුකම්පාවක්වත්+ දුකක්වත් ඇති වන්නේ නැත.+ 12 ඔබෙන් තුනෙන් කොටසක් වසංගත නිසාත් සාගතය නිසාත් මිය යන්නෝය.+ ඔවුහු ඔබ ඉදිරියේම මිය යන්නෝය.+ තවත් කොටසක් ඔබ ඉදිරිපිටම කඩුවෙන් මිය යන්නෝය. මම ඉතුරු කොටස සතර දිග සුළඟ මගින් විසුරුවාහැර+ ඔවුන්ට විරුද්ධව කඩුවක්ද ඔසවන්නෙමි.+ 13 මෙසේ, මම මාගේ කෝපය පිට කරන්නෙමි.+ එවිට මාගේ උදහස පහ වී ගොස්+ මට සැනසීමක් ලැබෙනු ඇත.+ මා ඔබට විරුද්ධව මාගේ උදහස සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරන විට යෙහෝවා දෙවි වන මා එලෙස ක්‍රියා කළේ ඇයි කියා ඔබ දැනගන්නහුය. මා වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි සේ හෙළාදකින බව ඔබ එවිට දැනගන්නහුය.+

14 “මම ඔබව පාළු තැනක් බවට පත් කරන්නෙමි. ඔබ අවට සිටින සියලු ජාතීන් ඉදිරියේ ඔබව නින්දාවට පත් කරන්නෙමි. ඔබ අවටින් ගමන් කරන සෑම කෙනෙක්ම ඔබට සිදු වූ නින්දාව දකිනු ඇත.+ 15 මම ඔබට විරුද්ධව මාගේ උදහස පිට කරමින් මාගේ විනිශ්චය ක්‍රියාත්මක කරන්නෙමි. ඔබට විරුද්ධව දැඩි දඬුවම් පමුණුවන්නෙමි.+ එවිට ඔබ වටා සිටින ජාතීන් අතරේ ඔබ නින්දාවට පත් වී+ ඔවුන්ගේ සරදමට ලක් වනු ඇත.+ ඔබට සිදු වූ දේ අවට සිටින ජාතීන්ට අනතුරු ඇඟවීමක් වනු ඇත.+ ඔවුහු ඔබ දෙස බලා තැතිගන්නෝය. මේ දේ පවසන්නේ වෙන කිසිවෙකු නොව යෙහෝවා දෙවි වන මමය.

16 “මා ඔබව විනාශ කරන පිණිස ඔබට විරුද්ධව සාගතයක් ගෙනෙන්නෙමි.+ එම සාගතය දරුණු ඊතල ප්‍රහාරයක් මෙන් වන්නේය.+ මම ඒ සාගතය තව තවත් වැඩි කරන අතර ඔබේ ආහාර ගබඩාවන්* බිඳ දමන්නෙමි.+ 17 මම සාගතයෙන් ඔබට පහර දෙන්නෙමි. දරුණු වනමෘගයන් ඔබ අතරට එවන්නෙමි.+ ඔබේ දරුවන් ඔබට අහිමි වෙයි. ඔබ වසංගතයෙන්ද පීඩා විඳින්නහුය.+ ඔබේ දේශය පුරාම ලේ වැගිරීම් සිදු වනු ඇත.+ මම ඔබට විරුද්ධව කඩුවක්ද ඔසවන්නෙමි.+ මේ දේ පවසන්නේ වෙන කිසිවෙකු නොව යෙහෝවා දෙවි වන මමය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න