ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා 3:1

පාදසටහන්

  • *

    හෝ, “විරුද්ධකාරයා.” යෝබ් 1:6හි, දෙවන පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 5:2; හග් 1:14; සෙක 6:11
  • +යෝබ් 1:6
  • +ගීතා 109:6; 1පේතෘ 5:8

සෙකරියා 3:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:7
  • +මාක් 1:25; ලූක් 9:42; යූද් 9
  • +2ලේක 6:6; සෙක 2:12
  • +යූද් 23

සෙකරියා 3:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 19:7, 21; හග් 2:14; එළි 3:4

සෙකරියා 3:4

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:13; 2ලේක 30:18; ගීතා 32:1; 51:9; හෙබ්‍රෙ 8:12
  • +නික් 28:2, 40; යෙසා 61:10

සෙකරියා 3:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:6; ලෙවී 8:9

සෙකරියා 3:7

පාදසටහන්

  • *

    මූ.අ., “ගෘහය අවට තිබෙන මළු.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:3; ගීතා 119:4; එස 44:8
  • +ද්වි 17:9; මලා 2:7

සෙකරියා 3:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:18; 20:3; එස 12:11; 24:24
  • +යෙසා 11:1; 53:2; යෙරෙ 23:5; 33:15; සෙක 6:12
  • +යෙසා 42:1; 52:13; 53:11

සෙකරියා 3:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 118:22; යෙසා 28:16; මතෙ 21:42; 1පේතෘ 2:4
  • +2ලේක 16:9; එළි 5:6
  • +නික් 28:11; යොහ 6:27
  • +යෙරෙ 50:20

සෙකරියා 3:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:25; යෙසා 36:16; හොෂෙ 2:18; මීකා 4:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 3:1එස්රා 5:2; හග් 1:14; සෙක 6:11
සෙක. 3:1යෝබ් 1:6
සෙක. 3:1ගීතා 109:6; 1පේතෘ 5:8
සෙක. 3:2ගීතා 34:7
සෙක. 3:2මාක් 1:25; ලූක් 9:42; යූද් 9
සෙක. 3:22ලේක 6:6; සෙක 2:12
සෙක. 3:2යූද් 23
සෙක. 3:3ගණන් 19:7, 21; හග් 2:14; එළි 3:4
සෙක. 3:42සාමු 12:13; 2ලේක 30:18; ගීතා 32:1; 51:9; හෙබ්‍රෙ 8:12
සෙක. 3:4නික් 28:2, 40; යෙසා 61:10
සෙක. 3:5නික් 29:6; ලෙවී 8:9
සෙක. 3:71රාජා 2:3; ගීතා 119:4; එස 44:8
සෙක. 3:7ද්වි 17:9; මලා 2:7
සෙක. 3:8යෙසා 8:18; 20:3; එස 12:11; 24:24
සෙක. 3:8යෙසා 11:1; 53:2; යෙරෙ 23:5; 33:15; සෙක 6:12
සෙක. 3:8යෙසා 42:1; 52:13; 53:11
සෙක. 3:9ගීතා 118:22; යෙසා 28:16; මතෙ 21:42; 1පේතෘ 2:4
සෙක. 3:92ලේක 16:9; එළි 5:6
සෙක. 3:9නික් 28:11; යොහ 6:27
සෙක. 3:9යෙරෙ 50:20
සෙක. 3:101රාජා 4:25; යෙසා 36:16; හොෂෙ 2:18; මීකා 4:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 3:1-10

සෙකරියා

3 පසුව දෙවි මට දර්ශනයක් මාර්ගයෙන් උත්තම පූජක යොෂුවාව+ පෙන්වූවේය. යොෂුවා, යෙහෝවා දෙවිගේ දූතයා ඉදිරියේ සිටගෙන සිටියේය. සාතන්*+ යොෂුවාට විරුද්ධව නැඟී සිටීමේ අරමුණින් ඔහුගේ දකුණු පැත්තේ සිටියේය.+ 2 එවිට යෙහෝවා දෙවිගේ දූතයා+ සාතන්ට මෙසේ කීවේය. “සාතන්, ඔබට තරවටු කළ යුත්තේ යෙහෝවා දෙවිමය.+ නැවතත් යෙරුසලම තම නුවර ලෙස තෝරාගත්+ යෙහෝවා දෙවිම ඔබට තරවටු කළාවේ! මේ තැනැත්තා ගින්නෙන් ඉවතට ඇද දැමූ දර කැබැල්ලක් මෙනි.”+

3 යොෂුවා දේවදූතයා ඉදිරියේ සිටියේ කිලිටි වස්ත්‍ර ඇඳගෙනය.+ 4 දේවදූතයා තමා ඉදිරියේ සිටි අයව අමතා, “මොහු ඇඳගෙන සිටින කිලුටු ඇඳුම් ගලවා දමන්න” යයි කීවේය. ඔහු යොෂුවාව අමතා, “මම ඔබේ පාප ඉවත් කළෙමි.+ ඔබට දැන් විශේෂ වස්ත්‍රයක් අන්දවනු ඇත”+ කියා කීවේය.

5 එවිට මම, “ඔහුට පිරිසිදු හිස්වැස්මක් පළඳවන්න”+ කියා කීවෙමි. ඔවුහු ඔහුට අලුත් වස්ත්‍රයක් දී පිරිසිදු හිස්වැස්මක් ඔහුට පැළඳුවෝය. යෙහෝවා දෙවිගේ දූතයා එතැන සිටගෙන මේ සියල්ල දෙස බලාගෙන සිටියේය. 6 ඉන්පසු යෙහෝවා දෙවිගේ දූතයා යොෂුවාට මෙම උපදෙස දුන්නේය. 7 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඔබ මගේ අණපනත් පිළිපදිමින් මා පෙන්වන මාර්ගයේ ගමන් කරන්න.+ ඔබ එසේ කළොත්, මාගේ සෙනඟට යුක්තිය ඉටු කර දීමට+ හා මාගේ ගෘහය* හොඳින් බලා කියා ගැනීමට මම ඔබව පත් කරන්නෙමි. මෙතැන ඔබ සමඟ සිටින අනික් අයට මෙන් ඔබටත් නිදහසේ මා වෙතට ළඟා වෙන්න අවසර දෙන්නෙමි.’

8 “‘උත්තම පූජක යොෂුවා, මා දැන් ඔබට කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉදිරියේ වාඩි වී සිටින පුරුෂයෙනි, අනාගතයේ සිදු වීමට නියමිත දෙයක් ඔබෙන් නියෝජනය කරයි.+ එබැවින් ඔබත් මට සවන් දෙන්න. ඉදිරියේදී අංකුරය ලෙස හඳුන්වන+ මාගේ සේවකයාව මම එවන්නෙමි.+ 9 මා දැන් යොෂුවා ඉදිරියේ තබන ගල+ දෙස බලන්න. එහි ඇස් සතක් පෙනෙන්න තිබේ.+ මම ඒ ගල මත අකුරු පෙළක් කොටන්නෙමි.+ එමෙන්ම දේශයේ වැසියන්ගේ පාප මම එක දවසකින් ඉවත් කර දමමි.’+ මේ දේවල් පැවසුවේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.

10 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ඒ දවසේදී ඔබ ඔබේ මිත්‍රයන්ට ආරාධනා කර, ඔවුන් සමඟ මිදිවැල් හා අත්තික්කා ගස් යට සුව සේ කල් ගෙවනු ඇත.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න