උත්පත්ති 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පොළොව පවතින තාක් කල්, බීජ වැපිරීම සහ අස්වැන්න නෙළීම සිදු වනු ඇත. ශීතල සහ උණුසුමත් ගිම්හාන ඍතුව සහ ශීත ඍතුවත් දවාල සහ රාත්‍රියත් සැමදා පවතිනු ඇත.”+ යෙසායා 55:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වැස්ස සහ හිම පොළොවට වැටී ගස් වැල් පෝෂණය කරන තුරු නැවත අහසට නැඟී යන්නේ නැත.+ එමගින් වපුරන්නාට බීජද ජනයාට කෑමද ලැබෙයි.+ 2 කොරින්ති 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වපුරන්නා සඳහා බීජද කෑම සඳහා ආහාරද බහුලව සපයා දෙන තැනැත්තාණන්+ ඔබට වැපිරීම සඳහා බීජ නොඅඩුව සපයා දෙයි. ඒ නිසා ඔහු ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් ඇති වන ප්‍රතිඵල තව තවත් වැඩි කරයි.)+
22 පොළොව පවතින තාක් කල්, බීජ වැපිරීම සහ අස්වැන්න නෙළීම සිදු වනු ඇත. ශීතල සහ උණුසුමත් ගිම්හාන ඍතුව සහ ශීත ඍතුවත් දවාල සහ රාත්‍රියත් සැමදා පවතිනු ඇත.”+
10 වැස්ස සහ හිම පොළොවට වැටී ගස් වැල් පෝෂණය කරන තුරු නැවත අහසට නැඟී යන්නේ නැත.+ එමගින් වපුරන්නාට බීජද ජනයාට කෑමද ලැබෙයි.+
10 වපුරන්නා සඳහා බීජද කෑම සඳහා ආහාරද බහුලව සපයා දෙන තැනැත්තාණන්+ ඔබට වැපිරීම සඳහා බීජ නොඅඩුව සපයා දෙයි. ඒ නිසා ඔහු ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් ඇති වන ප්‍රතිඵල තව තවත් වැඩි කරයි.)+