ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 17:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට දෙවි මෙසේ කීවේය. “ඔබේ භාර්යාව වන සාරා අනිවාර්යයෙන්ම ඔබට පුත්‍රයෙක් බිහි කරයි. ඔබ ඔහුට ඊසාක්*+ යන නම තැබිය යුතුයි. මම ඔහු සමඟත් මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. ඔහුගෙන් පැවතෙන තැනැත්තා* සමඟත් එම ගිවිසුම පිහිටුවා බොහෝ කාලයකට එය පවත්වන්නෙමි.+

  • ගීතාවලිය 105:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔහු ඒ ගිවිසුම ආබ්‍රහම් සමඟ ඇති කරගත්තේය.+

      ඊසාක්ටද ඒ ගැන පොරොන්දු වූයේය.+

  • ගලාති 3:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මීට අමතරව ඔබ ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔබ ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.+ ඔහුට දුන් පොරොන්දුවට ඔබත් උරුමක්කරුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න