උත්පත්ති 43:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මම දරුවාට කිසිම හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.+ ඔහුට අනතුරක් වුණොත් ඔබ මට දඬුවම් කරන්න.+ ඔහුව නැවත ඔබ ළඟට ගෙනාවේ නැත්නම් මම මැරෙන තුරුම ඒ වරදට දඬුවම් විඳිනවා.
9 මම දරුවාට කිසිම හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.+ ඔහුට අනතුරක් වුණොත් ඔබ මට දඬුවම් කරන්න.+ ඔහුව නැවත ඔබ ළඟට ගෙනාවේ නැත්නම් මම මැරෙන තුරුම ඒ වරදට දඬුවම් විඳිනවා.