උත්පත්ති 25:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එවිට යෙහෝවා දෙවි ඇයට මෙසේ කීවේය. “ඔබේ කුසේ+ දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් ජාතීන් දෙකක් බිහි වනු ඇත.+ ඔබේ කුසෙන් බිහි වන ඒ ජාතීන් දෙක එකිනෙකාගෙන් වෙන් වෙයි. එක් ජාතියක් අනිකට වඩා බලවත් වනු ඇත.+ වැඩිමලා බාලයාට සේවය කරයි.”+ උත්පත්ති 27:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ජාතීහු ඔබ ඉදිරියේ හිස නමා ඔබට සේවය කරත්වා!+ ඔබ ඔබේ සහෝදරයන් කෙරෙහි අධිපතිකම් කරාවා! ඔබේ මවගේ පුත්‍රයෝ ඔබට හිස නමත්වා!+ ඔබට ශාප කරන සියල්ලන්ට ශාප වේවා! ඔබට ආශීර්වාද කරන සියල්ලන්ට ආශීර්වාද වේවා!”+ රෝම 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ අනුව දෙවි රෙබෙකාට මෙසේ පැවසුවේය. “වැඩිමලා බාලයාට දාසයෙක් වන්නේය.”+
23 එවිට යෙහෝවා දෙවි ඇයට මෙසේ කීවේය. “ඔබේ කුසේ+ දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් ජාතීන් දෙකක් බිහි වනු ඇත.+ ඔබේ කුසෙන් බිහි වන ඒ ජාතීන් දෙක එකිනෙකාගෙන් වෙන් වෙයි. එක් ජාතියක් අනිකට වඩා බලවත් වනු ඇත.+ වැඩිමලා බාලයාට සේවය කරයි.”+
29 ජාතීහු ඔබ ඉදිරියේ හිස නමා ඔබට සේවය කරත්වා!+ ඔබ ඔබේ සහෝදරයන් කෙරෙහි අධිපතිකම් කරාවා! ඔබේ මවගේ පුත්‍රයෝ ඔබට හිස නමත්වා!+ ඔබට ශාප කරන සියල්ලන්ට ශාප වේවා! ඔබට ආශීර්වාද කරන සියල්ලන්ට ආශීර්වාද වේවා!”+