යොෂුවා 24:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊසාක්ට යාකොබ් සහ ඒසව්+ යන පුතුන් දෙදෙනා ලබා දුන්නා. මම ඒසව්ට සේයිර් කඳුකර ප්‍රදේශය උරුමයක් හැටියට දුන්නා.+ යාකොබ් සහ ඔහුගේ පුත්‍රයන් ඊජිප්තුවට ගිහින් එහි පදිංචි වුණා.+ හෙබ්‍රෙව් 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඊසාක් තුළ තිබූ විශ්වාසය නිසා පැමිණීමට නියමිත දේවල් පදනම් කරගෙන ඔහු යාකොබ්ට+ සහ ඒසව්ට+ ආශීර්වාද කළේය.
4 ඊසාක්ට යාකොබ් සහ ඒසව්+ යන පුතුන් දෙදෙනා ලබා දුන්නා. මම ඒසව්ට සේයිර් කඳුකර ප්‍රදේශය උරුමයක් හැටියට දුන්නා.+ යාකොබ් සහ ඔහුගේ පුත්‍රයන් ඊජිප්තුවට ගිහින් එහි පදිංචි වුණා.+
20 ඊසාක් තුළ තිබූ විශ්වාසය නිසා පැමිණීමට නියමිත දේවල් පදනම් කරගෙන ඔහු යාකොබ්ට+ සහ ඒසව්ට+ ආශීර්වාද කළේය.