ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 25:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එවිට යෙහෝවා දෙවි ඇයට මෙසේ කීවේය. “ඔබේ කුසේ+ දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් ජාතීන් දෙකක් බිහි වනු ඇත.+ ඔබේ කුසෙන් බිහි වන ඒ ජාතීන් දෙක එකිනෙකාගෙන් වෙන් වෙයි. එක් ජාතියක් අනිකට වඩා බලවත් වනු ඇත.+ වැඩිමලා බාලයාට සේවය කරයි.”+

  • 2 සාමුවෙල් 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු ඒදොම්හි සෑම තැනකම මුර කඳවුරු පිහිටෙව්වේය.+ ඒදොම්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න