ගීතාවලිය 140:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු සිතින් මට විරුද්ධව කූට සැලසුම් යොදති.+යුද්ධ කරන්නාක් මෙන් ඔවුහු දවස මුළුල්ලේම මට පහර දෙති.+ මාක් 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද ඇතුළාන්තයෙන් එනම්, මිනිසුන්ගේ සිතින්+ හානිකර සිතුවිලි නික්මෙයි. උදාහරණයක් වශයෙන් වේශ්‍යාකම,*+ සොරකම, මිනී මැරීම,+
21 මන්ද ඇතුළාන්තයෙන් එනම්, මිනිසුන්ගේ සිතින්+ හානිකර සිතුවිලි නික්මෙයි. උදාහරණයක් වශයෙන් වේශ්‍යාකම,*+ සොරකම, මිනී මැරීම,+