උත්පත්ති 18:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සැබවින්ම ආබ්‍රහම්ගෙන් බලවත් ජාතියක් බිහි වන්නේය. ඔහු මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.+ උත්පත්ති 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+
18 සැබවින්ම ආබ්‍රහම්ගෙන් බලවත් ජාතියක් බිහි වන්නේය. ඔහු මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.+
18 ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා+ මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’”*+