නික්මයාම 2:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 වෙනදා මෙන් එදත් එඬේරු පැමිණ ඔවුන්ව එතැනින් එළවා දැමුවෝය. මෙය දුටු මෝසෙස් ස්ත්‍රීන්ගේ උපකාරයට පැමිණ ඔවුන්ගේ සත්ව රැළට වතුරද ඇද දුන්නේය.+
17 වෙනදා මෙන් එදත් එඬේරු පැමිණ ඔවුන්ව එතැනින් එළවා දැමුවෝය. මෙය දුටු මෝසෙස් ස්ත්‍රීන්ගේ උපකාරයට පැමිණ ඔවුන්ගේ සත්ව රැළට වතුරද ඇද දුන්නේය.+