යොෂුවා 13:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 නිම්නයේ පිහිටි බෙත්-හාරාම්,+ බෙත්-නිම්රා,+ සුක්කොත්+ සහ ෂපොන් යන නගරද ඔවුන්ට ලැබිණ. හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්ගේ රාජධානියේ ඉතුරු කොටස ගාද් ගෝත්‍රයට උරුම විය. යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් කින්නෙරෙත් මුහුද+ දක්වාම තිබෙන ප්‍රදේශ ඔවුන්ට අයිති විය. 1 රාජාවලිය 7:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 රජ, යොර්දාන් දිස්ත්‍රික්කයේ+ සුක්කොත්+ සහ ෂාරෙතාන්+ අතර පිහිටි මැටි භූමියෙහි මේ සියල්ල සෑදුවේය. ගීතාවලිය 60:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ශුද්ධ දෙවි මෙසේ කීවේය.+“මම කැමති කෙනෙකුට ෂීකෙම් නුවර උරුමයක් ලෙස දෙන්නෙමි.+මහත් ප්‍රීතියකින් සුක්කොත් තැනිතලාව බෙදා වෙන් කර දෙන්නෙමි.+
27 නිම්නයේ පිහිටි බෙත්-හාරාම්,+ බෙත්-නිම්රා,+ සුක්කොත්+ සහ ෂපොන් යන නගරද ඔවුන්ට ලැබිණ. හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්ගේ රාජධානියේ ඉතුරු කොටස ගාද් ගෝත්‍රයට උරුම විය. යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් කින්නෙරෙත් මුහුද+ දක්වාම තිබෙන ප්‍රදේශ ඔවුන්ට අයිති විය.
6 ශුද්ධ දෙවි මෙසේ කීවේය.+“මම කැමති කෙනෙකුට ෂීකෙම් නුවර උරුමයක් ලෙස දෙන්නෙමි.+මහත් ප්‍රීතියකින් සුක්කොත් තැනිතලාව බෙදා වෙන් කර දෙන්නෙමි.+