නික්මයාම 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ නිලධාරීහු ඔවුන් දෙදෙනාට මෙසේ කීවෝය. “ඔබ කළ දේ නිසා පාරාවෝයි ඔහුගේ සේවකයනුයි අපිව පිළිකුල් කරනවා.+ ඔබ කළේ අපිව මරා දැමීමට ඔවුන්ගේ අතට කඩුවක් දුන්නා වගේ වැඩක්.+ ඔබ කළ දේ නිසා යෙහෝවා දෙවි ඔබව විනිශ්චය කළ යුතුයි.”+ හිතෝපදේශ 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ප්‍රේමණීයව* කටයුතු කරන තැනැත්තා බොහෝ ආශීර්වාද ලබයි.+ එහෙත් කෲර තැනැත්තා තමා පිටට බොහෝ දුක් කරදර ගෙනෙයි.+
21 ඒ නිලධාරීහු ඔවුන් දෙදෙනාට මෙසේ කීවෝය. “ඔබ කළ දේ නිසා පාරාවෝයි ඔහුගේ සේවකයනුයි අපිව පිළිකුල් කරනවා.+ ඔබ කළේ අපිව මරා දැමීමට ඔවුන්ගේ අතට කඩුවක් දුන්නා වගේ වැඩක්.+ ඔබ කළ දේ නිසා යෙහෝවා දෙවි ඔබව විනිශ්චය කළ යුතුයි.”+
17 ප්‍රේමණීයව* කටයුතු කරන තැනැත්තා බොහෝ ආශීර්වාද ලබයි.+ එහෙත් කෲර තැනැත්තා තමා පිටට බොහෝ දුක් කරදර ගෙනෙයි.+