උත්පත්ති 48:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මම පදන්+ සිට එෆ්‍රාත්+ දක්වා ගමන් කරද්දී රාකෙල් කානාන් දේශයේදී මැරුණා.+ එෆ්‍රාත්වලට යන්න සෑහෙන දුරක් තිබියදී ඇය මැරුණා. ඒ නිසා මම බෙත්ලෙහෙම+ කියා හඳුන්වන එෆ්‍රාත් නුවරට යන මඟ අසල ඇයව වැළලුවා.”
7 මම පදන්+ සිට එෆ්‍රාත්+ දක්වා ගමන් කරද්දී රාකෙල් කානාන් දේශයේදී මැරුණා.+ එෆ්‍රාත්වලට යන්න සෑහෙන දුරක් තිබියදී ඇය මැරුණා. ඒ නිසා මම බෙත්ලෙහෙම+ කියා හඳුන්වන එෆ්‍රාත් නුවරට යන මඟ අසල ඇයව වැළලුවා.”