උත්පත්ති 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුහු හෝරිවරුන්ට+ අයිති වූ සේයිර්+ නම් කඳුකර ප්‍රදේශයද යටත් කරගනිමින් පාළුකරය කෙළවරේ පිහිටි එල්-පාරාන්+ දක්වාම ගියෝය. ද්විතීය කතාව 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අතීතයේ හෝරිවරුද+ සේයිර්හි ජීවත් වූහ. ඒසව්ගේ පුත්‍රයෝ+ ඔවුන්ව ඒ දේශයෙන් පන්නා දමා ඔවුන්ව විනාශ කර ඒ දේශයේ පදිංචි වූහ.+ ඊශ්‍රායෙල්වරුද යෙහෝවා දෙවි ඔවුන්ට දෙන දේශය එලෙසම යටත් කරගනු ඇත.) ද්විතීය කතාව 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවි හෝරිවරුන්ව+ විනාශ කර සේයිර්+ දේශය යටත් කරගෙන එහි පදිංචි වීමට ඒසව්ගේ පුත්‍රයන්ට උපකාර කළා සේම අම්මොන්වරුන්ටද උපකාර කළේය.
6 ඔවුහු හෝරිවරුන්ට+ අයිති වූ සේයිර්+ නම් කඳුකර ප්‍රදේශයද යටත් කරගනිමින් පාළුකරය කෙළවරේ පිහිටි එල්-පාරාන්+ දක්වාම ගියෝය.
12 අතීතයේ හෝරිවරුද+ සේයිර්හි ජීවත් වූහ. ඒසව්ගේ පුත්‍රයෝ+ ඔවුන්ව ඒ දේශයෙන් පන්නා දමා ඔවුන්ව විනාශ කර ඒ දේශයේ පදිංචි වූහ.+ ඊශ්‍රායෙල්වරුද යෙහෝවා දෙවි ඔවුන්ට දෙන දේශය එලෙසම යටත් කරගනු ඇත.)
22 දෙවි හෝරිවරුන්ව+ විනාශ කර සේයිර්+ දේශය යටත් කරගෙන එහි පදිංචි වීමට ඒසව්ගේ පුත්‍රයන්ට උපකාර කළා සේම අම්මොන්වරුන්ටද උපකාර කළේය.