ආමොස් 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ විශාල බඳුන්වලින් වයින් බොන්නහුය.+ ඉස්තරම්ම තෙල්+ සිරුරේ ආලේප කරගන්නහුය. යෝසෙප්ගේ පෙළපතට සිදු වන විපත ගැන ඔබට කිසි ශෝකයක් දැනෙන්නේ නැත.+
6 ඔබ විශාල බඳුන්වලින් වයින් බොන්නහුය.+ ඉස්තරම්ම තෙල්+ සිරුරේ ආලේප කරගන්නහුය. යෝසෙප්ගේ පෙළපතට සිදු වන විපත ගැන ඔබට කිසි ශෝකයක් දැනෙන්නේ නැත.+