යෙරෙමියා 38:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු ලණු ආධාරයෙන් ඔහුව ළිඳෙන් එළියට ගත්තෝය. ඉන්පසු යෙරෙමියා මුරකරුගේ මළුවෙහි දිගටම සිටියේය.+