උත්පත්ති 40:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මේ දේශයට මාව එක්කගෙන ආවේ හෙබ්‍රෙව්වරුන්ගේ දේශයේදී මාව පැහැරගත් පිරිසක්.+ මේ වළේ මාව හිර කර තබන්න තරම් වරදක් මම කළේ නැහැ.”+ උත්පත්ති 45:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එබැවින් යෝසෙප්, “මා ළඟට එන්න” කියා ඔවුන්ට කීවේය. ඔවුහුද ඔහු ළඟට ගියෝය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “මම යෝසෙප්. ඔබ ඊජිප්තුවට වික්ක ඔබේ සහෝදරයා මමයි!+ ද්විතීය කතාව 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඊශ්‍රායෙල්වරයෙක් තමන්ගේම සෙනඟ අතරෙන් කෙනෙකුව පැහැරගෙන+ ඔහුව මුදල්වලට විකුණුවොත්+ ඒ කුරිරු ක්‍රියාව කළ පුද්ගලයාව මරා දමන්න. එසේ කර ඔබ අතරින් එවැනි දුෂ්ටකම් ඉවත් කරන්න.+ ගීතාවලිය 105:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 වහලෙකු ලෙස විකුණූ යෝසෙප්වඔහු ඔවුන්ට පෙර පිටත් කර යැව්වේය.+
15 මේ දේශයට මාව එක්කගෙන ආවේ හෙබ්‍රෙව්වරුන්ගේ දේශයේදී මාව පැහැරගත් පිරිසක්.+ මේ වළේ මාව හිර කර තබන්න තරම් වරදක් මම කළේ නැහැ.”+
4 එබැවින් යෝසෙප්, “මා ළඟට එන්න” කියා ඔවුන්ට කීවේය. ඔවුහුද ඔහු ළඟට ගියෝය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “මම යෝසෙප්. ඔබ ඊජිප්තුවට වික්ක ඔබේ සහෝදරයා මමයි!+
7 “ඊශ්‍රායෙල්වරයෙක් තමන්ගේම සෙනඟ අතරෙන් කෙනෙකුව පැහැරගෙන+ ඔහුව මුදල්වලට විකුණුවොත්+ ඒ කුරිරු ක්‍රියාව කළ පුද්ගලයාව මරා දමන්න. එසේ කර ඔබ අතරින් එවැනි දුෂ්ටකම් ඉවත් කරන්න.+