උත්පත්ති 38:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඇයව ගෙන යද්දී ඇය තම මාමාට පණිවිඩයක් යවමින් මෙසේ කීවාය. “මම ගැබ්ගත්තේ මේවා අයිති පුරුෂයා නිසයි.”+ ඇය මෙසේද කියා යැව්වාය. “මේ මුද්දත් මාලයත් සැරයටියත්+ අයිති කාටද කියා හොඳින් බලන+ මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිනවා.” ගණන් කතාව 35:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මිය ගිය තැනැත්තාගේ නෑදෑයාවද* වරදකරුවද විනිශ්චයකරුවන් ඉදිරියට කැඳවිය යුතුයි.+ වරදකරු නිදොස් බව ඔප්පු වූ විට
25 ඇයව ගෙන යද්දී ඇය තම මාමාට පණිවිඩයක් යවමින් මෙසේ කීවාය. “මම ගැබ්ගත්තේ මේවා අයිති පුරුෂයා නිසයි.”+ ඇය මෙසේද කියා යැව්වාය. “මේ මුද්දත් මාලයත් සැරයටියත්+ අයිති කාටද කියා හොඳින් බලන+ මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිනවා.”
24 මිය ගිය තැනැත්තාගේ නෑදෑයාවද* වරදකරුවද විනිශ්චයකරුවන් ඉදිරියට කැඳවිය යුතුයි.+ වරදකරු නිදොස් බව ඔප්පු වූ විට