1 ලේකම් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යූදාගේ පුත්‍රයන් නම් ඒර්,+ ඕනාන්+ සහ ෂේලාය.+ මේ තිදෙනාගේ මව ෂුවාගේ දියණියයි. ඇය කානාන් ජාතික ස්ත්‍රියකි. යූදාගේ කුලුඳුල් පුත්‍ර වූ ඒර් යෙහෝවා දෙවිට විරුද්ධව ක්‍රියා කළ නිසා දෙවි ඔහුව මරණයට පත් කළේය.+ ගීතාවලිය 55:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+
3 යූදාගේ පුත්‍රයන් නම් ඒර්,+ ඕනාන්+ සහ ෂේලාය.+ මේ තිදෙනාගේ මව ෂුවාගේ දියණියයි. ඇය කානාන් ජාතික ස්ත්‍රියකි. යූදාගේ කුලුඳුල් පුත්‍ර වූ ඒර් යෙහෝවා දෙවිට විරුද්ධව ක්‍රියා කළ නිසා දෙවි ඔහුව මරණයට පත් කළේය.+
23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+