ගීතාවලිය 36:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 උඩඟු අයට මාව පාගා දැමීමට ඉඩ නොදෙන්න.+දුෂ්ටයන්ට මාව පන්නා දැමීමට ඉඩ නොදෙන්න.+