උත්පත්ති 34:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එවිට ඔවුහු තම පියාට මෙසේ කීවෝය. “කාටවත් අයිතියක් තියෙනවාද අපේ සහෝදරියව ගණිකාවක් ලෙස සලකන්න?”+ ගණන් කතාව 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘ස්ත්‍රියක් තම පුරුෂයාට ද්‍රෝහි වෙමින්+