ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔහු දිය දහරා අසල සිටෙව්වාවූ,+

      නියම වාරයට පල හටගන්නාවූ,+

      කොළ මැලවී නොයන්නාවූ ගසක් මෙන් වන්නේය.+

      ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.+

  • රෝම 8:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+

  • හෙබ්‍රෙව් 13:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එහෙයින් අපි ධෛර්යය උපදවාගෙන,+ “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද”+ කියා පවසමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න