ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 19:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එම නුවරවල වැසියෝ කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වනු ඇත.+

      ඔවුහු භය වී ලැජ්ජාවට පත් වන්නෝය.+

      ඔවුහු කෙතේ මැලවී යන පැළෑටි මෙන්ද+

      නැඟෙනහිර දෙසින් හමන සුළඟට වියළී යන+ පියස්සේ තණකොළ මෙන්ද+ වනු ඇත.

  • එසකියෙල් 17:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එය වෙනත් තැනකට ගොස් පැළ වුණත් එය සරුවට වැඩෙයිද? නැඟෙනහිර දෙසින් හමන සුළඟට එය සම්පූර්ණයෙන්ම වියළී යන්නේ නැද්ද?+ එය වැඩෙන පාත්තියේම වියළී යනවා ඇත.”’”+

  • හොෂෙයා 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “ඔහු සශ්‍රීක බට ගසක් මෙන් සරුවට වැඩුණත්+ නැඟෙනහිරෙන් හමා එන සුළඟක් ඔහුට විරුද්ධව පැමිණෙනු ඇත.+ යෙහෝවා දෙවිගෙන් පැමිණෙන ඒ සුළඟ පාළුකරයෙන් ඇවිත් ඔහුගේ ළිංද දිය උල්පත්ද සිඳුවනු ඇත.+ ඒ සුළඟට ඔහුගේ වටිනා වස්තු සම්භාරයම ගසාගෙන යයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න