ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 19:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ෂොවන්+ නගරයේ පාලකයෝ මෝඩයෝය. පාරාවෝගේ උපදේශකයන් අතරේ සිටින බුද්ධිමත්ම අයද මෝඩ උපදෙස් දෙති.+ එසේනම් පාරාවෝ ඉදිරියට ගොස්, “මගේ පියවරුන් බුද්ධිමත් අය” කියාද, “මම පුරාණයේ සිට පැවත ආ රජවරුන්ගේ පුත්‍රයෙක්” කියාද ඔබ කියන්නේ කෙසේද?

  • දානියෙල් 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එබැවින් මන්තර ගුරුකම් කරන පූජකයන්ගෙන්,+ පේන කියන්නන්ගෙන්, කට්ටඩියන්ගෙන් හා කල්දිවරුන්ගෙන්* තමා දුටු සිහින ගැන අසා දැනගැනීමට රජ තීරණය කළේය.+ ඒ සියලුදෙනා රජුගේ අණ පරිදි ඔහු ඉදිරියට පැමිණියෝය.

  • 1 කොරින්ති 3:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එලෙසම, “ප්‍රඥාවන්තයන්ගේ තර්ක විතර්ක නිෂ්ඵල දේවල් බව යෙහෝවා දෙවි දන්නේය”+ කියාද ලියා තිබේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න