1 සාමුවෙල් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළොවේ අත්තිවාරම තිබෙන්නේ යෙහෝවා දෙවිගේ අතේය.+ඔහු ඒ මත පොළොව පිහිටුවන්නේය.එබැවින් අධිපතීන් සමඟ හිඳුවන පිණිසත් තේජවත් සිංහාසනයක්+ උරුම කර දෙන පිණිසත්+ඔහු දුප්පතුන්ව දූවිලි ගොඩෙන් නැඟිටුවන්නේය.+අළු ගොඩෙන් ඔවුන්ව ඔසවාගන්නේය.+ ගීතාවලිය 105:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔහුව මුදාහරින ලෙස රජ නියෝග කළේය.+එසේය, දේශයේ පාලකයා ඔහුව නිදහස් කළේය.
8 පොළොවේ අත්තිවාරම තිබෙන්නේ යෙහෝවා දෙවිගේ අතේය.+ඔහු ඒ මත පොළොව පිහිටුවන්නේය.එබැවින් අධිපතීන් සමඟ හිඳුවන පිණිසත් තේජවත් සිංහාසනයක්+ උරුම කර දෙන පිණිසත්+ඔහු දුප්පතුන්ව දූවිලි ගොඩෙන් නැඟිටුවන්නේය.+අළු ගොඩෙන් ඔවුන්ව ඔසවාගන්නේය.+