ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 25:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවිට සමීප විය හැක්කේ ඔහු කෙරෙහි ගරුබියක් ඇති අයටය.+

      තම ගිවිසුම ගැන දෙවි ඔවුන්ට උගන්වන්නේය.+

  • දානියෙල් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 බෙල්ටෂසර්+ කියා රජ නම් කළ දානියෙල් විශේෂ දක්ෂතා හා මනා දැනුමක් ඇති, සිහිනවල අර්ථ තෝරා දීමට+ හා සංකීර්ණ ගැටලු විසඳීමට හැකියාවක් තිබෙන පුද්ගලයෙක් බව පෙනී ගියා.+ දැන් දානියෙල්ව මෙතැනට කැඳවන්න. බිත්තියේ ලියා තිබෙන මේ දේවල තේරුම ඔහු ඔබට කියා දෙයි.”

  • ක්‍රියා 7:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දෙවි සියලු පීඩාවලින් ඔහුව ගැලවූ අතර ඔහුට ප්‍රඥාව ලබා දී ඊජිප්තුවේ රජු වූ පාරාවෝගේ ප්‍රසාදය දිනාගන්නත් අවස්ථාව උදා කළා. පාරාවෝ ඊජිප්තුව හා තම ගෙයි වැසියන් සියලුදෙනාවම පාලනය කිරීමට පත් කළේ ඔහුවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න