ලෙවී කතාව 26:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම ඔබේ ආහාර ගබඩාවන්* විනාශ කර දමන්නෙමි.+ එවිට ස්ත්‍රීහු දසදෙනෙක් එක උදුනක රොටි පුලුස්සන්නෝය. ඔවුහු ඔබ එක් එක් කෙනාට ඔබේ කෑම පංගුව කිරා දෙන්නෝය.+ ඔබ ඒවා කෑවත් තෘප්තියට පත් වන්නේ නැත.+ යෙසායා 9:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යමෙක් දකුණු පැත්තෙන් මස් කපාගෙන කෑවත් වම් පැත්තෙන් මස් කපාගෙන කෑවත් ඔහුගේ කුස පිරෙන්නේ නැත.+ ඒ එක් එක් කෙනා තම තමාගේම අත් කපාගෙන කන්නෝය.+
26 මම ඔබේ ආහාර ගබඩාවන්* විනාශ කර දමන්නෙමි.+ එවිට ස්ත්‍රීහු දසදෙනෙක් එක උදුනක රොටි පුලුස්සන්නෝය. ඔවුහු ඔබ එක් එක් කෙනාට ඔබේ කෑම පංගුව කිරා දෙන්නෝය.+ ඔබ ඒවා කෑවත් තෘප්තියට පත් වන්නේ නැත.+
20 යමෙක් දකුණු පැත්තෙන් මස් කපාගෙන කෑවත් වම් පැත්තෙන් මස් කපාගෙන කෑවත් ඔහුගේ කුස පිරෙන්නේ නැත.+ ඒ එක් එක් කෙනා තම තමාගේම අත් කපාගෙන කන්නෝය.+