උත්පත්ති 41:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු නැවත නිදාගත් විට දෙවන වතාවටත් සිහිනයක් දුටුවේය. ඒ සිහිනයේදී ධාන්‍ය ගසක හොඳ මහත රන්වන් ධාන්‍ය කරල් හතක් හටගත්තේය.+
5 ඔහු නැවත නිදාගත් විට දෙවන වතාවටත් සිහිනයක් දුටුවේය. ඒ සිහිනයේදී ධාන්‍ය ගසක හොඳ මහත රන්වන් ධාන්‍ය කරල් හතක් හටගත්තේය.+