උත්පත්ති 41:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සිහින් ධාන්‍ය කරල් හත හොඳ මහත ධාන්‍ය කරල් හත ගිල දැමුවේය.+ ඒ මොහොතේදී පාරාවෝ අවදි විය. එවිට එය සිහිනයක් බව ඔහු තේරුම්ගත්තේය.
7 සිහින් ධාන්‍ය කරල් හත හොඳ මහත ධාන්‍ය කරල් හත ගිල දැමුවේය.+ ඒ මොහොතේදී පාරාවෝ අවදි විය. එවිට එය සිහිනයක් බව ඔහු තේරුම්ගත්තේය.