ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 41:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 උදෑසන පාරාවෝගේ සිත කැලඹුණේය.+ එබැවින් ඔහු ඊජිප්තුවේ මන්තර ගුරුකම් කරන සියලු පූජකයන්වද+ සියලු බුද්ධිමතුන්වද+ කැඳවා ඔවුන්ට තමා දුටු සිහින ගැන කීවේය.+ නමුත් පාරාවෝ දුටු සිහිනවල අර්ථය තෝරා දීමට පුළුවන් කෙනෙක් එහි සිටියේ නැත.

  • නික්මයාම 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවිට පාරාවෝ ඊජිප්තු දේශයේ සිටි ප්‍රඥාවන්තයන්වද කට්ටඩියන්වද+ එතැනට කැඳෙව්වේය. කට්ටඩියෝ තම මන්තර බලය යොදාගෙන ආරොන් කළ දේම කළෝය.+

  • දානියෙල් 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එබැවින් මන්තර ගුරුකම් කරන පූජකයන්ගෙන්,+ පේන කියන්නන්ගෙන්, කට්ටඩියන්ගෙන් හා කල්දිවරුන්ගෙන්* තමා දුටු සිහින ගැන අසා දැනගැනීමට රජ තීරණය කළේය.+ ඒ සියලුදෙනා රජුගේ අණ පරිදි ඔහු ඉදිරියට පැමිණියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න