2 තෙසලෝනික 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සහෝදරයෙනි, අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලන්නේ යෙහෝවා දෙවිගේ පණිවිඩය+ අප මාර්ගයෙන් ශීඝ්‍ර ලෙස පැතිරෙන්න කියා+ අප වෙනුවෙන් නොකඩවා යාච්ඤා කරන්න+ කියායි. එවිට ඔබ එය ඉතා ගෞරවයෙන් පිළිගත්තා හා සමානව සියලුදෙනාටත් එය පිළිගැනීමට මඟ විවෘත වෙයි.
3 සහෝදරයෙනි, අවසාන වශයෙන් ඔබෙන් ඉල්ලන්නේ යෙහෝවා දෙවිගේ පණිවිඩය+ අප මාර්ගයෙන් ශීඝ්‍ර ලෙස පැතිරෙන්න කියා+ අප වෙනුවෙන් නොකඩවා යාච්ඤා කරන්න+ කියායි. එවිට ඔබ එය ඉතා ගෞරවයෙන් පිළිගත්තා හා සමානව සියලුදෙනාටත් එය පිළිගැනීමට මඟ විවෘත වෙයි.