උත්පත්ති 41:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 සාරවත් වූ අවුරුදු හතේදී දේශය බොහෝ සෙයින් පල දැරුවේය.+ උත්පත්ති 47:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඊජිප්තුවේ කෙත්වතුවල අස්වැන්නෙන් පහෙන් කොටසක් පාරාවෝට දිය යුතු බවට නියෝගයක් යෝසෙප් පැනෙව්වේය. එම නියෝගය අද දක්වාම පවතී. පූජකයන්ගේ ඉඩම් පමණක් පාරාවෝට අයිති නොවීය.+
26 ඊජිප්තුවේ කෙත්වතුවල අස්වැන්නෙන් පහෙන් කොටසක් පාරාවෝට දිය යුතු බවට නියෝගයක් යෝසෙප් පැනෙව්වේය. එම නියෝගය අද දක්වාම පවතී. පූජකයන්ගේ ඉඩම් පමණක් පාරාවෝට අයිති නොවීය.+