ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 41:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ඊජිප්තු දේශයට පැමිණි ඒ සාරවත් අවුරුදු හත තුළදී ඔහු සියලු ආහාර ද්‍රව්‍ය රැස් කරමින් ඒවා නුවරවල ගබඩා කර තැබුවේය.+ එක් එක් නුවර අවට තිබූ කෙත්වලින් ගත් ආහාර ද්‍රව්‍ය ඔහු ඒ නුවරේම ගබඩා කර තැබුවේය.+

  • හිතෝපදේශ 8:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මන්ද මට ප්‍රේම කරන අයට වටිනා දේ හිමි කර දෙන්නත්+ නිරතුරුවම ඔවුන්ගේ ගබඩා පුරවා තබන්නත්+ මම ආශාවෙන් සිටිමි.

  • ක්‍රියා 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් ඊජිප්තුවේ ආහාර තිබෙන බව යාකොබ්ට ආරංචි වී+ ඔහු මුල්ම වතාවට අපේ මුතුන්මිත්තන්ව ඒ දේශයට යැව්වා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න