ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ද ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි.+ දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය.+

  • 1 කොරින්ති 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 අප අවබෝධයෙන් ක්‍රියා කරන අය සමඟ සිටින විට ගැඹුරු දේවල් ගැන කතා නොකරනවාම නොවේ.+ නමුත් අප කතා කරන්නේ ළඟදීම විනාශ වී යන+ මේ සමාජය ගැනවත් එහි පාලකයන් ගැනවත්+ වැදගත් කියා සලකන ගැඹුරු දේවල් ගැනවත් නොවෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න