ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 39:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එබැවින් ඔහු තමා කන කෑම හැරෙන්න තමාට අයිති කිසිම දෙයක් ගැන කරදර නොවී ඒ සියල්ල යෝසෙප්ගේ අතට භාර දුන්නේය.+ යෝසෙප් ඉතා කඩවසම් පෙනුමක් ඇති කෙනෙක් විය.

  • ගීතාවලිය 105:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 රජ තම නිවස බලා කියා ගැනීමේ වගකීම ඔහුට පැවරුවේය.+

      රජුගේ සියලු දේපළ කෙරෙහි පාලකයෙකු ලෙස ඔහුව පත් කළේය.+

  • ක්‍රියා 7:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දෙවි සියලු පීඩාවලින් ඔහුව ගැලවූ අතර ඔහුට ප්‍රඥාව ලබා දී ඊජිප්තුවේ රජු වූ පාරාවෝගේ ප්‍රසාදය දිනාගන්නත් අවස්ථාව උදා කළා. පාරාවෝ ඊජිප්තුව හා තම ගෙයි වැසියන් සියලුදෙනාවම පාලනය කිරීමට පත් කළේ ඔහුවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න