ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 1:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 එවිට පූජක සාදොක්ද+ අනාගතවක්තෘ නාතන්ද+ යෙහෝයාදාගේ පුත් බෙනායාද+ කෙරෙත්වරුද+ පෙලෙත්වරුද+ සලමොන්ව දාවිත් රජුගේ කොටළුදෙන+ පිට නංවාගෙන ගීහොන්+ දක්වා ගෙන ගියෝය.

  • එස්තර් 6:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 හාමාන් රාජ වස්ත්‍රය+ හා අශ්වයාව මොර්දෙකයි+ වෙතට රැගෙන ගියේය. ඔහු මොර්දෙකයිට එම වස්ත්‍රය අන්දවා ඔහුව අසු පිට නංවාගෙන නුවරෙහි ප්‍රධාන මංසන්ධිය+ වටා ගෙන ගියේය. ඔහුව එලෙස රැගෙන යන විට, “ගෞරවය ලබා දීමට රජ්ජුරුවන් කැමති වූ තැනැත්තාට+ රජු ලබා දෙන ගෞරවය දෙස බලන්න” කියා හඬ නඟා පවසන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න