ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 50:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔහු එෆ්‍රායිම්ගේ දරු පරම්පරා තුනක් දුටුවේය.+ මනස්සේගේ පුත්‍රයා වූ මාකීර්ගේ පුත්‍රයන්වද+ ඔහු දුටුවේය. ඒ දරුවෝ කුඩා වයසේ සිටම යෝසෙප්ගේ උකුළේ සිටියෝය.*+

  • ගණන් කතාව 1:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 මනස්සේ ගෝත්‍රයෙන් ලියාපදිංචි කළ අයගේ මුළු ගණන තිස්දෙදහස් දෙසියයක් විය.+

  • එළිදරව් 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ආෂෙර් ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්ද

      නෆ්තලී ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්ද

      මනස්සේ ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්ද,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න