ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 45:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නැත්නම් ඔබට තියෙන හැම දෙයක්ම නැති වී ඔබත් ඔබේ ගෙයි වැසියනුත් අන්ත දුගී තත්වයට පත් වෙයි. සාගතය තව අවුරුදු පහක් පුරාම පවතිනවා. ඒ කාලයේදී මම ඔබට කන්න දෙන්නම්”+ කියා ඔබේ පුත් යෝසෙප් ඔබට කිව්වා.’

  • උත්පත්ති 47:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔවුහු යෝසෙප් කී ලෙස තමන්ගේ සතුන් ඔහුට ගෙනැවිත් දුන්නෝය. යෝසෙප් ඔවුන් ගෙන ආ අශ්වයන්, එළුවන්, බැටළුවන්, ගවයන් හා බූරුවන්+ වෙනුවට ඔවුන්ට ආහාර දුන්නේය. ඒ අවුරුද්දේදී ඔවුහු තමන්ගේ සියලු සතුන්ව යෝසෙප්ට ගෙනැවිත් දුන්නෝය. ඔහුද දිගටම ඔවුන්ට ආහාර දුන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න