උත්පත්ති 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දෙවි මෙසේද කීවේය. “අප+ හා සමාන+ ගතිලක්ෂණ+ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු. අපි මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද හීලෑ සතුන්වද ඔහු යටතේ තබමු. මුළු පොළොවද ඒ මත සිටින අන් සියලු සතුන්වද ඔහුට යටත් කර දෙමු.”+ 1 කොරින්ති 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් පුරුෂයෙකුට තම හිස වසාගැනීම අවශ්‍ය වන්නේ නැත. මන්ද ඔහුව සාදා ඇත්තේ දෙවිගේ ගතිලක්ෂණ+ හා තේජස+ පිළිබිඹු කිරීමටය. අනික් අතට ස්ත්‍රියව සෑදුවේ පුරුෂයාට ගෞරවයක් ගෙන දීමටය.+ යාකොබ් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එයින් අපි අපගේ පියාණන්+ වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන අතරම,+ “දෙවි හා සමාන ගතිලක්ෂණ” ඇතුව සාදා ඇති මිනිසුන්ට+ විරුද්ධව නපුරු දේවල්ද පවසන්නෙමු.+
26 දෙවි මෙසේද කීවේය. “අප+ හා සමාන+ ගතිලක්ෂණ+ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු. අපි මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද හීලෑ සතුන්වද ඔහු යටතේ තබමු. මුළු පොළොවද ඒ මත සිටින අන් සියලු සතුන්වද ඔහුට යටත් කර දෙමු.”+
7 නමුත් පුරුෂයෙකුට තම හිස වසාගැනීම අවශ්‍ය වන්නේ නැත. මන්ද ඔහුව සාදා ඇත්තේ දෙවිගේ ගතිලක්ෂණ+ හා තේජස+ පිළිබිඹු කිරීමටය. අනික් අතට ස්ත්‍රියව සෑදුවේ පුරුෂයාට ගෞරවයක් ගෙන දීමටය.+
9 එයින් අපි අපගේ පියාණන්+ වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන අතරම,+ “දෙවි හා සමාන ගතිලක්ෂණ” ඇතුව සාදා ඇති මිනිසුන්ට+ විරුද්ධව නපුරු දේවල්ද පවසන්නෙමු.+